ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...

    තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...
    කෙල්ල ඉල්ලුවොත් නොදී ඉන්න බෑ නෙ. එහෙම අනුන්ගේ ළමයි හදන්න එයා කැමතිවෙයිද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කෙල්ල තරන් අවාසනාවන්තියක්..:(පින නෑ ඔයා වගේ හිතන කෙනෙක් ලබන්න:yes::)



    ගොඩක් සල්ලි තියන තැනකින් දැන් බඳින්න යන්නෙ, e සැප හරි ලැබෙයි නේ...:)


    කෙල්ල ඉල්ලුවොත් නොදී ඉන්න බෑ නෙ. එහෙම අනුන්ගේ ළමයි හදන්න එයා කැමතිවෙයිද

    ඔවු ඉතිං එතකොට එක එයාගෙ කැමැත්තne... මම කීවේ මම force කරන්නේ නෑ කියල :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් සල්ලි තියන තැනකින් දැන් බඳින්න යන්නෙ, e සැප හරි ලැබෙයි නේ...:)

    සල්ලි වලින් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු:)
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...

    තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...

    ඒ කෙල්ල තරන් අවාසනාවන්තියක්..:( ..ඔයා වගේ හිතන කෙනෙක් ලබන්න:yes::)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    මමනං එකයි

    කරුමෙට මං වගේම එකෙක් හම්බුනොත් මම ඉවරයි නෙ ඒ හින්ද ඒ රිස්ක් එක ගන්නෙ එකපාරයි :lol:
     

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    ado lagadi lamai gana karapu sameekshanayakin eli wela thiyenwa thambi petaw 65% innwa kiyala.. e kiyanne next generation thambi loku set ekak eliyata ei.. pluwan tharam lamai hadapalla!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?


    magenam 15 k thama aim eka, kella nam 8 vitara athi kiyanawa...:angry::angry::angry::(:(

    අල්ල හුකබර්. ජමෙයිතුල් උලමා බරකාතුහ්