1. L

    රාජපක්‍ෂලාගේ පර වැඩ මෙන්න

    ලලිත් පට්ට හොරෙක්.ඕකාව ජේල් කරන්න ඕන,රාජපක්ෂලා හොරුන්ගෙත් හොරු.කම්බ හොරු.
  2. L

    Dental Surgery Assistant WANTED!!

    :D:D:D
  3. L

    නාමල්ට අසාධ්‍යයි

    ‍තෝ වගේ කාලකන්නි බේබද්දෙක්..:dull:
  4. L

    නාමල්ට අසාධ්‍යයි

    නාමල් රාජපක්ෂටත් අසාධ්‍යය වෙලා ඉන්නේ තාත්තිට කෙලවුනාට පස්සේ.දැන් අස්පයො පදින්න බෑ.රේස් දුවන්න බෑ. කුඩු ගහන්න බෑ.:rofl:
  5. L

    රාජපක්ෂලා සෙලින්කො හොරා කෑවා

    රාජපක්ෂලා සෙලින්කො හොරා කෑවා 2GWt-t0K6Gw#t=27 රාජපක්‍ෂලා විසින් තමන්ගේ දැතට විලංගු දමා සිරගත කොට සෙලින්කෝ ව්‍යපාරයේ ධනය කොල්ල කෑ බව එහි සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා පවසයි. මේ ඔහු එම අදහස් පලකරන වීඩියෝවයි.
  6. L

    ආයෙත් S.B.එනවා..අපි අයෙත් ගුටිකමු

    මහින්ද ඇනේ ගැලෙව්වට වඩා ලේසියෙන් මෛත්‍රී ඇනය ගලවන්න පුලුවන්.මොකද මිනිස්සුන්ගේ චින්තන රටා දැන් වෙනස්.දින සියය ක්‍රියාත්මක කරලා ජාතික ආන්ඩුවක් රනිල් අගමැති ලෙස ලබා ගන්න ඕන. මේක තමයි මෛත්‍රීට නිරුපද්‍රිතව ඉන්න හොදම මාර්ගය.
  7. L

    ආයෙත් S.B.එනවා..අපි අයෙත් ගුටිකමු

    නොදකින් ඊලඟට චන්ද්‍රිකාට විතරක් නෙවෙයි මෛත්‍රීටත් හෙලුවෙන් යන්න පුලුවන්...:D
  8. L

    මහ ක‍ටුගේ බඩු සියඹලාගේ පෞද්ගලික ක‍ටුගේ

    මහ ක‍ටුගේ බඩු සියඹලාගේ පෞද්ගලික ක‍ටුගේ නැතිවු කඩු දෙකම සියඹලාපිටිය ලඟ 2015/01/24 AT 11:13 AM ADMIN 10615469_741812899220999_5364972176645972481_n copy කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ එයින් සොරාගන්නා ලද පෞරානික වටිනාකමින් යුත් භාණ්ඩ රැසක් අතර තිබූ කඩු දෙක රංජිත් සියඹලාපිටිය හිටපු අමාත්‍යවරයාට අයත්...
  9. L

    හමුදාකුමන්ත්‍රනයකට අගවිනිසුරු අත් අඩංග&#

    හමුදාකුමන්ත්‍රනයකට අගවිනිසුරු අත් අඩංග&# මොහාන් පීරිස්ව අද හවස රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත.
  10. L

    එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්

    කලින් මහින්ද ගෙනගිය රාජ ප්‍රතිරූපය අතහැර ඇති බව පැහැදිලිය. හොඩනගමින් පවතින නව ප්‍රතිරූපය නම්, " එතුමා පව්! කිසි දෙයක් නැතුව උන්නු තැනටම ගියා.. " වැනි අනුකම්පා සහගත සිතුවිල්ලකි, ලොක්කා කලින් කලට එලියට දමනා පින්තූර , වීඩියෝ කෑලි ඒ බව පසක් කරයි. මීලඟ පාර්ලිමේන්තු මැතිවරනය දක්වා මෙම ප්‍රතිරූපය සමග...
  11. L

    එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්

    අද තමන්ගේ සල්ලි වලින් කේක් ගෙඩියක්වත් නෑ වගේ.මේවා දකිනකොට දුකේ බෑ. හපේ හප්පොච්චි කරගත්ත දේ
  12. L

    එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්

    එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්
  13. L

    once-powerful ex-president faces corruption charges

    http://news.yahoo.com/sri-lankas-once-powerful-ex-president-faces-backlash-155549201.html?soc_src=copy
  14. L

    once-powerful ex-president faces corruption charges

    FILE - In this Monday, Jan. 5, 2015 file photo, Sri Lankan President Mahinda Rajapaksa attends his final public rally for the presidential elections in Kesbewa, about 20 kilometers (12 miles) southeast of Colombo, Sri Lanka. Their friends have deserted them. Their houses have been raided. Their...
  15. L

    මෛත්‍රිපාල ආයිති කාටද?

    මෛත්‍රිපාල ආයිති කාටද? බස්නාහිර පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රිවරැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බෙදාගන්නට කෑ ගැසීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාව තුළ ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සහ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහත්වරු සභාව තුළ...
  16. L

    කොටි ෂේනුකා මෛත්‍රී හමුවෙන්න එයි.

    කොටි ෂේනුකා මෛත්‍රී හමුවෙන්න එයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බව එය බොරුවක් නම් තමාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද...
  17. L

    රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හ&

    රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හ& මහින්ද රාජපක්ෂ පැන යද්දී දමා ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හසුවේ: ආරක්ෂක අරමුදලෙනුත් කෝටි 13,500 ක් අරන් හිතුමතේ වියදම් කරලා (ලංකා ඊ නිව්ස් -2015.ජන.19, පෙ.ව.6.00) වසර 9 ක් රට යටත් කරගෙන සිටි මැදමූලන නීල කාස චෞර මහින්ද රාජපක්ෂ...
  18. L

    මේ පොන්ස්ලා ටික නම් උඩට ගේන්න එපා

    namalla vage melo rahak nati pons kenek ban.:dull:

    No contents