එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්

lex

Member
Dec 31, 2006
95
14
0
එදා මහජන මුදලින් උපන්දින සාද,රජ මගුල්

namal-rajapaksas-birth-day-1-2.jpg

bd1.jpg

president-mahinda-rajapaksa-celebrates-his-67th-birthday-5.jpg

HE%20cut%20a%20Birthday%20Cake%20at%20the%20CHOGM%20final%20Executive%20Session.jpg

Mahinda+Rajapaksa+Prince+Charles+Camilla+Parker+PAMJuhPU4Gtl.jpg

Bp6FYuECMAA9iMI.jpg

HCprith1.jpg

mahinda%2Bgossip-lanka.com.jpg

president-mahinda-rajapaksa-celebrates-his-67th-birthday.jpg

bd2.jpg
 
Last edited:

lex

Member
Dec 31, 2006
95
14
0
අද තමන්ගේ සල්ලි වලින් කේක් ගෙඩියක්වත් නෑ වගේ.මේවා දකිනකොට දුකේ බෑ. හපේ හප්පොච්චි කරගත්ත දේ

self2_1.jpg
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    කොහොමයි කියන්නේ කලින් අනුන්ගෙ සල්ලි වලින් සාද පැවැත්තුවෙ කියලා ... ??
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    කලින් මහින්ද ගෙනගිය රාජ ප්‍රතිරූපය අතහැර ඇති බව පැහැදිලිය. හොඩනගමින් පවතින නව ප්‍රතිරූපය නම්, " එතුමා පව්! කිසි දෙයක් නැතුව උන්නු තැනටම ගියා.. " වැනි අනුකම්පා සහගත සිතුවිල්ලකි, ලොක්කා කලින් කලට එලියට දමනා පින්තූර , වීඩියෝ කෑලි ඒ බව පසක් කරයි. මීලඟ පාර්ලිමේන්තු මැතිවරනය දක්වා මෙම ප්‍රතිරූපය සමග විටින් විට අපට මොහු දැක ගත හැකි වනු ඇත,

    නමුත් මොහු සහ පව්ලේ උදවිය කෙතරම් ජනතා මුදල් සොරා කෑවේද ? ජනතා මුදල් වලින් මෙම රජ පැටව් කෙතරම් ජෝගි දැමුවේදැයි අප අමතක නොකල යුතුය
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    :yes: :yes: :yes: :yes:
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    කලින් මහින්ද ගෙනගිය රාජ ප්‍රතිරූපය අතහැර ඇති බව පැහැදිලිය. හොඩනගමින් පවතින නව ප්‍රතිරූපය නම්, " එතුමා පව්! කිසි දෙයක් නැතුව උන්නු තැනටම ගියා.. " වැනි අනුකම්පා සහගත සිතුවිල්ලකි, ලොක්කා කලින් කලට එලියට දමනා පින්තූර , වීඩියෝ කෑලි ඒ බව පසක් කරයි. මීලඟ පාර්ලිමේන්තු මැතිවරනය දක්වා මෙම ප්‍රතිරූපය සමග විටින් විට අපට මොහු දැක ගත හැකි වනු ඇත,

    නමුත් මොහු සහ පව්ලේ උදවිය කෙතරම් ජනතා මුදල් සොරා කෑවේද ? ජනතා මුදල් වලින් මෙම රජ පැටව් කෙතරම් ජෝගි දැමුවේදැයි අප අමතක නොකල යුතුය

    Amathaka karanna ehema hora kapu deyak oppu wela nahane
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කලින් මහින්ද ගෙනගිය රාජ ප්‍රතිරූපය අතහැර ඇති බව පැහැදිලිය. හොඩනගමින් පවතින නව ප්‍රතිරූපය නම්, " එතුමා පව්! කිසි දෙයක් නැතුව උන්නු තැනටම ගියා.. " වැනි අනුකම්පා සහගත සිතුවිල්ලකි, ලොක්කා කලින් කලට එලියට දමනා පින්තූර , වීඩියෝ කෑලි ඒ බව පසක් කරයි. මීලඟ පාර්ලිමේන්තු මැතිවරනය දක්වා මෙම ප්‍රතිරූපය සමග විටින් විට අපට මොහු දැක ගත හැකි වනු ඇත,

    නමුත් මොහු සහ පව්ලේ උදවිය කෙතරම් ජනතා මුදල් සොරා කෑවේද ? ජනතා මුදල් වලින් මෙම රජ පැටව් කෙතරම් ජෝගි දැමුවේදැයි අප අමතක නොකල යුතුය

    යකෝ දැන් මහින්දත් එක්ක එකෙක් වත් නෑ. අඩු ගානෙ පක්ෂෙ එකෙක් වත් මහින්ද ගැන අද කතා කරන් නෑ. මිනිහ ආයිත් එනවට හැමෝම විරුද්දයි . පාර්ලිමේන්තුවෙම තුනෙන් තුනම තියෙන්නෙ මහින්දට විරුද්දව. දැන්වත් ඔය මහින්ද ෆෝබියාව අතෑර ගනින්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද ෆෝබියාවක් අපට නැත. මහින්දට යලි කරන්න දේශපාලනයක් සිරිලක තුල ඉතිරිව නැත.නමුත් මහින්ද නොදන්න දේශපාලනයක් ඇත.එනම් ඔහු අද සෝෂල් මීඩියා හරහා පෙන්වන්නට යන චාම් ජීවිතය සරල ජීවිතය ඔහු උපතේ සිට අගමැති ජනපති වෙනකම් ඔහුට උරුම වුන එකක්ය.නමුත් ජනපති වුන පසු ඔහු ගත කලේ අධි සුකෝපබෝගි සෙල්ලක්කාර කාම සුකල්ලකානි දිවියකි.දවසකට ලක්ෂ තුන්සීය විසි අටකි.එය ඔහුව නව වෙනිදා පාන්දර රජ මැදුරෙන් එලවනතෙක් ගත කරන ලදි.මැදමුලනට ගියෙත් හෙලිකොප්ටර්ස් දෙකකින්ය.තවමත් වාහන විශාල ගනනක් ඔහු සතුය.ඔහුට කොලඹ හතෙන් ස්ටැන්මෝර් චන්ද්‍රවන්කයෙන් අක්කර ගානක සුවිසල් නිවසක් නිල නිවස ලෙස ඉල්ලාගෙන ඇත.මෙය විශ්‍රාම ගිය ජනපති කෙනෙක්ට ලැබන දෙයකි.නමුත් මෛත්‍රි අරලිය ගහ මැදුර ජනපති මැදුර ප්‍රතික්ශේප කර ඇත.පොලොන්නරුවේ සිට ඔහු අද රට පාලනය කරයි.මහින්ද ඔය සෝෂල් මීඩියා හරහා පෙන්වන චාම් දිවිය ඔහුට පෙන්වන්න තිබුනේ ඔහු ජනපති වී සිටින දස වසර තුලය.එහෙමනම් එය ඔබගේ උසස් බව පෙන්වයි.නමුත් එදා බොඩිගාඩ්ස්ලා පන්දහසකි.සුඛෝපබෝගි වාහන 1697කි.හෙලිකොප්ටර්ස් 15කි.සුපිරි බල්ල්න 53කි.මැකෝලා 43කි.බකින්හැම් අස්පයන් අලින් සහ මිනී මොරුන්ද විය.හෝට් සහ කූල් ස්විමින් ෆූල්, මූදු වතුර ස්විමින් ෆූල් වාය්ස් සමනය කල වැසිකිලි වායු සමනය කල බලු කූඩු වලට දිනකට කෝටි තුනක් කාබාසිනියා කල ඔබ යලි කලින් තැනටම වැටී ඇත.යලිත් මෙවැනි ෆෝටොස් දමමින් ඔබ ඉල්වන්නේ ඔබ වෙනුවෙන් දවසකට කෝටි තුන්සීටක් මේ රටේ ජනතාව වියදම් කල යුතු බවද?ඔබගේ චාම් ජීවිතය ඔබ ගත කල යුතුව තිබුනේ 2005 සිට 2015 දක්වාය.නමුත් දැන් ඔබ ප්‍රමාද වැඩිය.අපි ගොනුන් බූරුවන් නොවෙමි.මේ රටේ ජනතාව මෝඩයන් නොවෙති.අපව යලෛ ‍රැවටීමට ඔබට හෝ ඔබේ හොර ඇමති මඩුල්ලට නොහැක.ඔබ ගැන අපට දුකක් නැත.ඔබගේ පරාජය අපට කනගා‍ටුවක් නැත.අප අද කුල්මත්ය.රටම කුල්මත්ය.පීපල් විල් නොට් මිස් යූ.gl