ඔව් මම වෙනදා ගන්න තැනක් තිබුණා සුවර් තැනක් මිනිහා Dialog Wingle 3000 දෙනවා, Hutch Use කරන්න ඕනේ නිසාම මේක ගෙන්නුවේ , Mobitel එකේ 7000 එකක් දැක්කා එක Use කරන්න හොද පැකේජ් නෑනේ උන්ගේ එක දැක දැකම මේක Order කරේ දැන් හිතෙනවා එකම ගත්තා නම් කියලා...........