Dongle එකක් ගත්තා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    4G LTE Dongle එකක් ගත්තා කොල්ල නේ

    මම අවුරුදු 3ක් තිස්සේ Dongle ගෙන්න ගන්න තැනක් තියෙනවා Facebook Page එකක් ඒ Seller හරිම හොදයි අවුරුදු 3කට කලින් ගත්ත ඒවා තාම වැඩ

    Dialog / Mobitel එකෙන් දුන්න Huawei Dongle Unlock කරලා විකුනනේ එයාගේ ලග Dialog Wingle තියෙනවා. හොදට Speed එන්නේ Huawei ඒවා විතරයි එකයි මම එයාගෙන් ගන්නේ ඒවා කඩ වල නැහැ https://web.facebook.com/online.lktrading

    කලින් පාර මම අහනකොට Dialog Wingle කිව්වා තියෙන්නේ එක නිසා අර හොරාට අහු උනේ ඊයේ අය අහනකොට තියෙනවා කිවව් Dialog Unlock 4G Dongle 3500 උණා ඉතින් ගත්තා.

    Dialog / Hutch / Mobitel හොදට වැඩ IPV6 Support
    Antena එකක් හයි කරගන්න පුළුවන්

    කුරියර් එකට දාලා කුරියර් එකෙන් දෙන Bill එකත් එවනවා එවෙලේම. මට මුල්ම වතාවේ ගොඩක්ම විශ්වාසයක් ඇති උනේ එක නිසයි. M60 Router අලුත්ම ඒවා බැටරි එක්කම අරන් දෙන්න පුළුවන් කිව්වා එයා ඕනේ නම් , Whastapp කරන්න Page එකේ තියෙන අංකයට උබලට ඕනේ නම්.

    7abade30-ace8-44cc-adc7-b31f8c2200e3.jpg

    Wingle තියෙනවා එයාගේ ලග Brand New Box එක්කම එක රු 5000/- ට Used එක රු 3000 ට මම මෙතෙක් ගෙනාපු කිසිම එක්ක කිසිම දෝෂයක් තිබුනේ නැහැ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ලඟදි කේන්දරේ බැලුවේ නැද්ද? :unsure:
    මගේ කේන්දරේ නැහැ නේ
    අම්මා එක කෝට්ටේ අස්සේ දාලා අපි ගෙවල් මාරු කරන වෙලාවක
    එක නැන්දා උස්සලා කේන්දර කාරයෝ ගානේ ගිහින් අහනවා මට හරි යනවා ද කෙල්ලෝ සෙට් වෙනවා ද කියලා , මගේ කලින් කෙල්ල ඉන්නේ නැන්දා ලග දෙන්න එකතු වෙලා මම ගැන හොයනවා
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,897
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ කේන්දරේ නැහැ නේ
    අම්මා එක කෝට්ටේ අස්සේ දාලා අපි ගෙවල් මාරු කරන වෙලාවක
    එක නැන්දා උස්සලා කේන්දර කාරයෝ ගානේ ගිහින් අහනවා මට හරි යනවා ද කෙල්ලෝ සෙට් වෙනවා ද කියලා , මගේ කලින් කෙල්ල ඉන්නේ නැන්දා ලග දෙන්න එකතු වෙලා මම ගැන හොයනවා

    matat nandage laga tika kalayak inna puluwanda ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,799
    113
    බ්‍රොඩ්බැන්ඩ් නැද්ද බන් කොල්ලො ඔය පැත්තෙ??
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඕවා use කරේ අන්තිමට 2009 දී.
    තාම තියෙනවද යකෝ ඕවා

    හද්ද පරණයි නේ පොන්ස් ඕක.මන් 8 වසරෙදි cod 4 ගැහුවෙත් ඕකට දාලා.

    ඒ 3G ඒවනේ මේක 4G වෙන්නැති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    බ්‍රොඩ්බැන්ඩ් නැද්ද බන් කොල්ලො ඔය පැත්තෙ??
    තියෙනවා මේ 4G LTE Router වගේ තමා
    speed kohomada bro ?
    Mobitel 50Mbps - 80Mbps වගේ එනවා
    Dialog 30Mbps වගේ
    Hutch 10Mbps වගේ
    ඕවා use කරේ අන්තිමට 2009 දී.
    තාම තියෙනවද යකෝ ඕවා
    මේක හදලා තියෙන්නේ 2014 මේක 4G LTE බන් 4G Router වලට වඩා Speed Dialog එකේ Wingle කියල තියෙනවා තාම එකක්
    Mobitel එකේ තියෙනවා 4G Dongle රු 7000 ගානක් වෙනවා
    හද්ද පරණයි නේ පොන්ස් ඕක.මන් 8 වසරෙදි cod 4 ගැහුවෙත් ඕකට දාලා.
    මේ 4G LTE මිට වඩා මොනවා ද ?
    කවුද ඒ අවාසනාවන්තයා :(
    ගත්ත කෙනා ද ?
    ඒ 3G ඒවනේ මේක 4G වෙන්නැති
    ඔව් මේක 4G LTE
     
    • Like
    Reactions: Rumeshzoysa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මගේ කේන්දරේ නැහැ නේ
    අම්මා එක කෝට්ටේ අස්සේ දාලා අපි ගෙවල් මාරු කරන වෙලාවක
    එක නැන්දා උස්සලා කේන්දර කාරයෝ ගානේ ගිහින් අහනවා මට හරි යනවා ද කෙල්ලෝ සෙට් වෙනවා ද කියලා , මගේ කලින් කෙල්ල ඉන්නේ නැන්දා ලග දෙන්න එකතු වෙලා මම ගැන හොයනවා

    Umbe life ekama novel ekak wage ban :love2:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    4G LTE Dongle එකක් ගත්තා කොල්ල නේ

    මම අවුරුදු 3ක් තිස්සේ Dongle ගෙන්න ගන්න තැනක් තියෙනවා Facebook Page එකක් ඒ පොර හරිම හොදයි අවුරුදු 3කට කලින් ගත්ත ඒවා තාම වැඩ

    Dialog / Mobitel එකෙන් දුන්න Huawei Dongle Unlock කරලා විකුනනේ පොර Dialog Wingle තියෙනවා. හොදට Speed එන්නේ Huawei ඒවා විතරයි එකයි මම පොරගෙන් ගන්නේ ඒවා කඩ වල නැහැ

    කලින් පාර මම අහනකොට Dialog Wingle කිව්වා තියෙන්නේ එක නිසා අර හොරාට අහු උනේ ඊයේ අය අහනකොට තියෙනවා කිවව් Dialog Unlock 4G Dongle 3500 උණා ඉතින් ගත්තා.

    Dialog / Hutch / Mobitel හොදට වැඩ IPV6 Support
    Antena එකක් හයි කරගන්න පුළුවන්

    7abade30-ace8-44cc-adc7-b31f8c2200e3.jpg
    E3372 නේද ඕව ඉතින් සුපිරි බඩු ටිකක් පරන උනාට දැන් mifi ඒවනෙ එන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    E3372 නේද ඕව ඉතින් සුපිරි බඩු ටිකක් පරන උනාට දැන් mifi ඒවනෙ එන්නෙ
    E3372 තමයි , මම ලග අවුරුදු දෙක්කට කලින් ගත්ත එකක් තියෙනවා මේ වගේම දවසෙම වැඩ හොදට මේක ගත්තේ අරකට කෙල උනොත් කියලා, Dongle 5 තියෙනවා දැනට ලග