1. *~*Kaushi*~*

    පඬුරු…. Panduru….

    අපූරු හැගුම්බර සිතුවිල්ලක්. වැලන්ටයින්දාට, සෝබනේට ලක්ෂ ගනන් තෑගි දීල පෙන්නන්න හදන ආදරේට වඩා වලට වඩා කෝටි වාරෙකටත් වඩා වටිනව මේ ආදරේ. සුබ පැතුම් අයියේ
  2. *~*Kaushi*~*

    DAY TO REMEMBER

    අගනා නිර්මාණයක් සහෝ. වචනයක් වචනයක් ගානෙම ලියල තියන දේවල් 100% TRUTH. අපේ ආචාරය.
  3. *~*Kaushi*~*

    පොඩි පුතු...

    මේ අපේ malinrock නේද. ලස්සන නිර්මාණයක්. සුබ පැතුම්
  4. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    Thank you very much for the comment bro. ඊලග නිර්මාණ‍‍ය අනිවාර්යෙන්ම වෙනස් එකක් වේවි ස්තූතියි සහෝදරී ස්තූතියි සහෝ ස්තූතියි යාලු ඔබේ අදහස් වලට හුගක්ම ස්තූතියි අයියේ. ඊලග නිර්මාණයේදි අනිවාර්යෙන් වෙනසක් කරන්නම් ස්තූතියි යාලු
  5. *~*Kaushi*~*

    Bona aka weraddakda?????????

    hugaaaaaaaaaaak hodai nitharama wathura ehema bonawa nam. oya ahanne sara dewal ganane. ewa nam hodama nathoooooooo api kamathi nathooooooo
  6. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි යාලූ
  7. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි මල්ලි ඔයාටත්
  8. *~*Kaushi*~*

    වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

    අපූරුයි ඔබේ නිර්මාණය යාලු. වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි...
  9. *~*Kaushi*~*

    Ahasa

    ලස්සනයි නිර්මාණය
  10. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි සබඳ
  11. *~*Kaushi*~*

    Ela pictures tikak...

    wow nice
  12. *~*Kaushi*~*

    Technology of year 3000...

    wow niyamai
  13. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    එහෙම හිතකට අමතන කවියක් තමයි. (අත්දැකීම නම් මගේ නෙමේ.) ස්තූතියි සහෝදරී
  14. *~*Kaushi*~*

    | කඳුලට නිවනක් නැහැ... |

    ලස්සන නිර්මාණයක් සහෝ
  15. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි සහෝ
  16. *~*Kaushi*~*

    උත්තරයක් නැති ප්‍රශ්නයක්....

    එහෙම වෙන්න බෑ නේන්නම්. ඒ වචන අයින් කරන්න ඕනෙ ව්‍යවහාරයෙන්. ‍අපූරුයි මිත්‍රයා
  17. *~*Kaushi*~*

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    ‍:lol: හරිම අපූරු නිර්මාණයක්.
  18. *~*Kaushi*~*

    Blue Moon!

    very nice sis.
  19. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    කවිය ලියැවුනේ හිමි කරගන්න හීන දකින තවම හිමි නැති පෙමක් ගැන. මගේ සද ඔබ කියන්න වාසනාව හිමි වේවා කියල ප්‍රාර්ථනා කරමුකො. ස්තූතියි යාලු
  20. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි රසික අයියා

    No contents