1. *~*Kaushi*~*

    ღ----- Loneliness (තනිකම)----- ღ

    ලස්සනයි සහෝදරී.
  2. *~*Kaushi*~*

    Mage Collection eka

    ලස්සන නිර්මාණයන් ටිකක්. අපූරුවට ගලාගෙන යන ආකාරයට ලියවිලා තියනවා. වෙන වෙනම දැම්මානම් තවත් හොදයි කියලා හිතනවා. සුබ පැතුම් මිත්‍රයා
  3. *~*Kaushi*~*

    සිත

    ලස්සනට වචන අමුණපු, හිතන්න යමක් ඉතිරි කල, අර්ථාන්විත, අගය කල යුතු නිර්මාණයක්
  4. *~*Kaushi*~*

    ජෝතිට මල් මිටක්

    වටිනා නිර්මාණයක් සොයුරිය
  5. *~*Kaushi*~*

    මල

    ඒකත් ඇත්ත තමයි වෙනස් අපූරු නිර්මාණයක් සුබ පැතුම්
  6. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    බොහෝමත්ම ස්තූතියි සහෝදරී ස්තූතියි මාලින්
  7. *~*Kaushi*~*

    ~අහිමි සඳ නුඹ~

    ස්තූතියි යාලු
  8. *~*Kaushi*~*

    එක දවසක්....

    ඒකයි ජීවිතේ විදීම කියන්න. හැමදාම කෙනෙකුට ආදරේ කර කර ආදරේ විද විද ජීවිත් වෙන්න හැකි වීම මොන තරම් වාසනාවක්ද
  9. *~*Kaushi*~*

    අනුත්තරා

    අපූරුවට වචන පෙළ ගහපු ලස්සන දුක්බර නිර්මාණයක්
  10. *~*Kaushi*~*

    Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

    හරිම ලස්සන නිර්මාණයක්.
  11. *~*Kaushi*~*

    ~~ ජීවිත සටනේ නුඹේ සටන ~~

    ලස්සන නිර්මාණයක් දිල්. හැම දුකක් දොම්නසක්ම නිහඩවම දරාගෙන ජීවිතේට මුහුණ දෙන සියලු දෙනාටම ඔබේ කවිය ශක්තියක් වේවා.
  12. *~*Kaushi*~*

    මේක GTRZ ගෙ වැඩක්ද...?

    wow lassanai. thanks.
  13. *~*Kaushi*~*

    තහනම් ප්‍රේමය

    ඒක නම් තහනම් ප්‍රේමයක් තමයි. පැත්තවත් නොබල ඉන්න එක තමයි නුවණට හුරු.
  14. *~*Kaushi*~*

    රළ කී කව....

    අනේ නෑ නෑ යාලු. ටිකක් විතර පැටලිලි සහගත වුනත් යටි අරුත වැටහුනා කවියේ. කවුද දන්නෙ අද රළට රිදවපු උන්ට සුනාමියක් තරමේ භයානක ප්‍රතිචාරයක් හෙට ලැබේවිද කියල රළෙන්. කවිය අවුල් නෑ පොඩ්ඩක්වත්ම. උපරිමයෙන්ම අගෙයි
  15. *~*Kaushi*~*

    Inspection (16+)

    :shocked:
  16. *~*Kaushi*~*

    NOM NOM NOM...hikiz

    bayanakaine
  17. *~*Kaushi*~*

    ගමේ හැටි

    apo game katawath ahenna kiyanna epa oya kathawa nam
  18. *~*Kaushi*~*

    ගමේ හැටි

    :lol::lol::lol:
  19. *~*Kaushi*~*

    funny orange peel

    meka oyamada kale. sha hari shokne

    No contents