ඇත්ත. තමන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන බිදක්වත් නොසිතා අවසානයේ සියලු වරද ගැහැණිය පිට පටවන එකයි එවැනි ස්වාමිපුරුෂයන් බහුතරය කරන්නේ.
ඒත් මට හිතෙන හැටියට නම් ඈ ඇත්තටම තමන්ගේ දරුවන්ට ආදරේ නම් එවැනි රැකියාවක් තෝරා ගත යුතු නෑ. ඈ අද ඒ රැකියාවෙන් දරුවන්ගේ කුසගිනි නිවාවි. ඒත් දවසක දරුවො ඒ ගැන විමසද්දි ඇයට...