ඇයි සමහර කෙල්ලන්ට බඳින්න ලොකු අමාරුවක් තියෙන්නේ? මම 3 වසරේ ඉන්නකොට අපිත් එක්ක ත්‍රීවිල් එකේ අක්කා කෙනෙකුත් ගියා එයා 5 වසරේ. මට මතකයි ඒ අක්කට හෙන විසයක් තිබ්බා ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා. කිව්වත් හරි මේකි ඕලෙවල් වලට මාස ගාණක් තියා...