කෙල්ලන්ට ඇයි අමාරුව?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඇයි සමහර කෙල්ලන්ට බඳින්න ලොකු අමාරුවක් තියෙන්නේ? මම 3 වසරේ ඉන්නකොට අපිත් එක්ක ත්‍රීවිල් එකේ අක්කා කෙනෙකුත් ගියා එයා 5 වසරේ. මට මතකයි ඒ අක්කට හෙන විසයක් තිබ්බා ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා. කිව්වත් හරි මේකි ඕලෙවල් වලට මාස ගාණක් තියා පැනලා ගියා කොල්ලෙක් එක්ක. ඒ අක්කාව අද කඩේදි හම්බුනා දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. (එයා පැනලා ගියේ ඉස්කෝලේ බිල්ඩින් හදන ඒවාට අත්වැඩ දෙන්න ආපු කොල්ලෙක් එක්ක. හැබැයි දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා)

    මේ එක උදාහරනයක් විතරයි. ඇයි කෙල්ලන්ට පවුල් ජීවිතයක් ගත කරන්න මෙච්චර ආසාවක් තියෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඕක වැඩිහිටි උන් තමයි ඔළුවට දාන්නේ පොඩි කාලේ ඉදන් .
    මම දන්නා කෙල්ලෙකුත් ඉපදුනු දවස් වල ඉදන් කේන්දර මගුල් බලලා, ලස්සන නිසා ඔය වගේ කතාවක් කියෙව්වා . කෙල්ල පැනල යනකන් අනිත් උන් බලාගෙන හිටියේ. එකිගේත් ඔළුවට නිකන්ම යනවා එකි පැනල යන්නම ඉපදුන එකෙක් කියලා. OL කරල පැනල ගියා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    podi kalema dangale nisa sellam karala, bike pedala petiya kedila nisa. 18 to 20 weddi kohomath loku polu 10k withara kala athi. wayasa 23 weddi pettiya bore wela kukku ellila chater wenawa. eka nisa athata ahu wela welaka illila goda yanna ona nisa.

    thawath thaniyen hitiyoth okun dannawa thiyana dangal nisa life eka awul wenawa kiyala. anisa settle wenawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ලමයි තුනකුත් ඉන්නවනම් ත්‍රීවිල් එකකුත් තියෙනවනම් පට්ට සරු ඇති. ලඟපාත වැව් ගංගාවල් එහෙම තියෙනවනම් පොඩ්ඩක් ඇහැ ගහං හිටාං
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Umba kawadda paul wenne

    පවුල රැකේ
    ඕක වැඩිහිටි උන් තමයි ඔළුවට දාන්නේ පොඩි කාලේ ඉදන් .
    මම දන්නා කෙල්ලෙකුත් ඉපදුනු දවස් වල ඉදන් කේන්දර මගුල් බලලා, ලස්සන නිසා ඔය වගේ කතාවක් කියෙව්වා . කෙල්ල පැනල යනකන් අනිත් උන් බලාගෙන හිටියේ. එකිගේත් ඔළුවට නිකන්ම යනවා එකි පැනල යන්නම ඉපදුන එකෙක් කියලා. OL කරල පැනල ගියා.

    ඒ උනාට සමහර උන්ට උපතින්ම අමුතු අමාරුවක් තියෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපේ ඵහා ගෙදර හිටපු කෙල්ල ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ වෙසක් දවසේ පැනල ගියා ඉස්කෝලේ ළග කඩේක බඩු කිරන කොල්ල ඵක්ක..ඒකිගෙ කාමරේ පොතක් අස්සෙ අමීර් ඛාන් ගෙයි අර කොල්ලගෙයි ෆොටෝ දෙකක් තිබිල හම්බවෙලා..අරුත් සුදු ටිකක් අමීර් ඛාන් වගේ ඵකෙක්ලු..ඒකිගෙ මල්ලි මට කිව්වේ..තව දන්න ඵකෙක්ගෙ නංගි කෙනෙක් පැනල ගියා ස්කූල් වෑන් ඵක ඵළවන ඵකා ඵක්ක..ඒකිව නම් අල්ල ගත්ත පැය ගානෙන්..ගහනකොට කියල තියෙන්නෙ ඒ අයියගෙ අැස් දෙක ඔය මොකක්ද TV චැනල් ඵකක යන ඉන්දියන් ඩ්‍රාම ඵකක නළුවෙක්ගෙ අැස් දෙක වගේ නිසා අාස හිතිල ගියා කියලා..
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඇයි සමහර කෙල්ලන්ට බඳින්න ලොකු අමාරුවක් තියෙන්නේ? මම 3 වසරේ ඉන්නකොට අපිත් එක්ක ත්‍රීවිල් එකේ අක්කා කෙනෙකුත් ගියා එයා 5 වසරේ. මට මතකයි ඒ අක්කට හෙන විසයක් තිබ්බා ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා. කිව්වත් හරි මේකි ඕලෙවල් වලට මාස ගාණක් තියා පැනලා ගියා කොල්ලෙක් එක්ක. ඒ අක්කාව අද කඩේදි හම්බුනා දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. (එයා පැනලා ගියේ ඉස්කෝලේ බිල්ඩින් හදන ඒවාට අත්වැඩ දෙන්න ආපු කොල්ලෙක් එක්ක. හැබැයි දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා)

    මේ එක උදාහරනයක් විතරයි. ඇයි කෙල්ලන්ට පවුල් ජීවිතයක් ගත කරන්න මෙච්චර ආසාවක් තියෙන්නේ?

    එක එකාගේ හැටි බං. එහෙම නැති අයත් ඕන තරම් ඉන්නෙ. වැඩිය හිතන්න එපා.
     
    • Like
    Reactions: gahasitha

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Ath udaw dena kollek ekka ubatath panala yanna thibbane dan methana irisiya kara kara inne e akkata

    ඉරිසියාවක් නම් නෑ බන් හැබැයි කුතුහලයක් තමා තියෙන්නේ
    එක එකාගේ හැටි බං. එහෙම නැති අයත් ඕන තරම් ඉන්නෙ. වැඩිය හිතන්න එපා.
    ඔව් නේද බන්
     
    • Haha
    Reactions: kolavari

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොල්ලෙක්ගෙන් ඇහුවොත් බඳින්න ඕන ඉන්ඩිපෙන්ඩන්ට් ගෑණියක් ද නැත්නම් ගෙදර වැඩටික කරලා දෙන ගෑණියක් ද කියල ඇහුවොත් උත්තරේ ලැබෙනවා.
     
    • Like
    Reactions: PHBhagya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    උබට තියෙන විසේ හැටියට තෝ ගෑනියෙක් වෙලා ඉපදුනානං බලාගන්න තිබ්බා මේකෙ වැටෙන ත්‍රෙඩ් ටික :ROFLMAO:

    මේක නම් ඇත්තක් හැබැයි මම marry karanne na
     
    • Haha
    Reactions: Rahula Kasun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ape gewal issara mage wayasema kellek hitiya...eki three wheel karayek ekka panala giya o/l class ekakata gihin ena gaman ...mun denna masa ganak hitiya .passe u mekiwa athariya .kasada bandala hitiye nadda koheda denna..

    Ita passe eki awuruddak dekak wage gedara hitya...passe wena kollekta gedarin bandala dunna..dan nm lamai innwa..:lol:

    Thawa mama danna akka kenek driver ekka panala giya..eki dan lankawe na..

    Ohoma thamai..