Elakiri Brola
8 - 4 Job කරල ඒපා වෙලා ඉන්නේ
පොඩි business එකක් කරන්න අදහසක් තියෙනවා කිසිම දෙයක් හිතෙන්නේ නෑ ..
මම දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට වැඩ කරන්නේ. IT Degree එකක් තියෙනවා.:sorry:
මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ...