1. chathuranirmal

    God Photoshoot!

    මූට හැම මගුලක්ම තියනවා. ඒත් ජොකෙක් නෑ, මේසයක් නෑ. :rofl:
  2. chathuranirmal

    Sex chat

    මේක ගත්තේ ෆේස්බුක් එකෙන් බන් :lol: :lol: :lol:
  3. chathuranirmal

    Sex chat

    Elakiri.com
  4. chathuranirmal

    God Photoshoot!

    උබ ඉස්සර ඔයිට වඩා හොද පොටෝ ෂූට් කරා.
  5. chathuranirmal

    lankawe teligram link

    ඕවා දැම්මට වැඩක් නෑ බන්. කූඩැල්ලව මෙට්ටෙ උඩින් තියන්න බෑනේ :lol:
  6. chathuranirmal

    බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

    මම මේ උබව මෙන්‍ෂන් කරන්න හැදුවා විතරයි :lol: :lol: :lol:
  7. chathuranirmal

    මේ දෙකෙන් හොද මොන විදිහද

    බොනට් එකේ කණ්ණාඩිය අවුල් බන්. ඒකයි දැන් ඕවා මොඩිෆයි කරද්දි දොරට සෙට් කරන්නෙ. වැස්ස වෙලාවට බොනට් එකේ කණ් ණාඩි වලින් කිසි දෙයක් පේන්නෙ නැ. ඒත් දොරේ තියන කණ් නාඩි වලින් අවුලක් නැතුව බ්ලන්න පුලුවන්. මීදුම බැදිලා තිබුනත් ඒවා අතින් පිහිදාලා හරි බැලුවැකි.
  8. chathuranirmal

    Chandimal Jayasinhata kohenda mechchara salli

    සැලූන්වලට ගෑනු වියදම් කරන හැටියට , ඌ පෝසත් වෙන එක පුදුමයක් නෙමෙයි බන්. පොඩ්ඩක් නයනාගේ සැලූන් එකේ ප්‍රයිස් ටික බලපන්කෝ. ඊට වඩා ඡන්දිමාල්ගේ ගාණ වැඩීයි.
  9. chathuranirmal

    ස්ත්‍රී වශියක් කරන්න එන්ඩෝ

    උන දේ අපිටත් කියපන්
  10. chathuranirmal

    Ammo meka nam

    :alien:
  11. chathuranirmal

    A/L admission 2020

    http://www.slexams.com/ මේකට ගිහින් අයිඩී නම්බරේ ගහලා බලපන්.
  12. chathuranirmal

    එළකිරි ඊජිප්තුකාරයෝ

    ඉතින් බන් තාම බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් එකත් තියෙන්නෙ. :rofl: මේකේ කොච්චර ත්‍රෙඩ් ගියාද ඒක ගැන. අපේ මිනිස්සුන්ට මෙවා කියලා වැඩක් නැ
  13. chathuranirmal

    කෝල් සෙන්ටර් ඉන්ටවීව්

    පාර්ට් ටයිම් කියන්නෙ සෙනසුරාදා , ඉරිදා විතරද? නත්නම් නයිට් එකද? මොබිටෙල් එකේ නම් අවුලක් නෑ කියලා වැඩ කරපු කොල්ලෙක් කිව්වා. නයිට් එක සෙට් උනාම කොහොමත් වැඩිය වැඩක් නෑලු බන්. නෝට් ටික ෆෝන් එකට දාගෙන හෙමින් සීරුවේ පාඩම් කරන්න එහෙමත් පුලුවන්. අනික බන් මහ රෑ කවුරුත් කස්ටම කෙයා කෝල් කරන්නෙ නෑනේ Edex...
  14. chathuranirmal

    Game HELP

    6වසරේ කොල්ලෙක්ට. අපිත් ඕවා ඒ කාලේ ගැහුවා බන්. අපි ඒකාලේ VICE CITY ගැහුවේ වලත්ත හිතකින් නෙමෙයි. අනික අපි CD කඩේ අයියව පාවාලා දුන්නෙත් නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන සතපහකට සුවර් නෑ. පොඩ්ඩ බැරි උන ගමන් මාව මට්ටු කරයි වලත්ත ගේම් එකක් දාලා දුන්න කියලා. :angry:
  15. chathuranirmal

    Game HELP

    GTA VICE CITyවගේ එවා දාලා දෙන බෑ බන්. පොඩි එකාගේ ගේදර උන් මට කේස් එක දායි. . මම පොඩි කාලේ Vice city ගැහුවෙත් හොරෙන්.
  16. chathuranirmal

    Game HELP

    P4 එකක්. අදුරන පොඩි කොල්ලෙක්ට.
  17. chathuranirmal

    Nirosha perera

    :alien:
  18. chathuranirmal

    Game HELP

    WIndows Xp Sp3 512mb Ram 64mb VGA 2.8Ghz Processor මේ කොම්පුටරේට හරි යන ගේම් ටිකක් කියන්න.
  19. chathuranirmal

    Mam vehicle ekak ganna inne!

    @scurvy ලර්නස් පලයන්. ගොඩක් ලර්නස්වල පුරුදු කරන එකා කොල්ලොන්ට පට්ට විදියට බනිනවා. කෝකටත් උබ මන්නෙත් අරගෙන පලයන්. :rofl:

    No contents