Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
48 minutes ago
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Mam vehicle ekak ganna inne!
මේසයක් ගැනීමට අවශ්‍ය මුදල - රු 10,000.00 MG ZS රථයක මිලදී ගැනීමට වැයවන මුදල (ආසන්න වශයෙන්) - රු 6,000,000.00 MG ZS රථය මිලදී ගන්න මුදලින් මිලදී ගත හැකි මේස ප්‍රමාණය - 6,000,000.00 / 10,000 = මේස 600ක්
chathuranirmal
Post #4
Sep 28, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි ඊජිප්තුකාරයෝ
chathuranirmal
Post #13
Sep 27, 2020
Forum:
ElaKiri Talk!
ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක්
හොදට අදුරන කෙනෙක්ව ගන්න බලන්න. ලෝක හොරු ඉන්නේ
chathuranirmal
Post #6
Sep 27, 2020
Forum:
ElaKiri Help
Lap එකේ බැටරිය😓
ලැප් එක ඩෙල් නේද
chathuranirmal
Post #18
Sep 27, 2020
Forum:
ElaKiri Help
උබලා කසාද බදින්නේ ඇයි?
ස්කවියා බදින්න හදන්නෙ. ඌ මේදවස්වල සෝෆා, ෆ්‍රිජ්, ඒසී, වොෂින් මැෂින් ගෙන්නේ දෑවැද්දට ගෙනියන්න
chathuranirmal
Post #84
Sep 27, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි ඊජිප්තුකාරයෝ
ඒත් බන් එළකිරියේ නැති එකෙක් නෑනේ. ඊජිප්තුකාරයෙක් නැති වෙන්න බෑ. :yes:
chathuranirmal
Post #4
Sep 27, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි ඊජිප්තුකාරයෝ
එළකිරියේ ඊජිප්තු කාරයෝ නැද්ද බන්? Facebook,whatsappවල ඊජිප්තු කාරයෝ වැහිවැහලා. බේරෙන්න බෑ උන් ගෙන්. උන් දෙන්නෙ මාර ටෝක්. මාස 3න් ඉලක්කම් 6ක Profit ගන්න හැටි කියන්නෙ :lol: පුදුමයි බන් එළකිරියේ එකම එක ඊජිප්තු කාරයෙක්වත් නැති එක. :rofl:උබලට එළකිරියේ ඊජිප්තු කාරයොන් ගෙන් මැසේජ් එහෙම ආවේ නැද්ද?
chathuranirmal
Thread
Sep 27, 2020
Replies: 20
Forum:
ElaKiri Talk!
දබුල්ලට ස්පයිඩර්මෑන් ඇවිල්ලා කියන්නෙ ඇත්තද බන් ?
සිද්දිය ඇත්ත නේද බන්. ඇත්තටම ඒ මොනවා වෙන්න ඇත්ද :eek:
chathuranirmal
Post #24
Sep 26, 2020
Forum:
ElaKiri Talk!
දබුල්ලට ස්පයිඩර්මෑන් ඇවිල්ලා කියන්නෙ ඇත්තද බන් ?
:alien:
chathuranirmal
Post #12
Sep 26, 2020
Forum:
ElaKiri Talk!
උබලා කාටද touch typing පුළුවන් ?
chathuranirmal
Post #16
Sep 26, 2020
Forum:
ElaKiri Talk!
Wedding dance
mokuth penne nanee
chathuranirmal
Post #17
Sep 26, 2020
Forum:
ElaKiri Talk!
මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!
:alien:
chathuranirmal
Post #117
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
දැරියන් සිව් දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්
උබලා දන්නෙ නෑ. මොන්ටිසෝරිවල දෙවනි අවුරුද්දේ මැද ඉදන් 1 වසරට ටියුෂන් යනවා. තව ගණිත ගැටළු පංති කියලා ඒවත් තියනවා. අනේ මන්දා බන්:rofl::rofl: දැන් අලූත්ම එක තමයි අත් අකුරු පංති. මේවට මොන්ටිසෝරි ලමයි ඉදන් එනවා. ළගදි තව පුදුම එකක් දැක්කා. 6-11 වෙනකල් බුද්ධාගමට ටියුෂන් කරන කෙනෙක්. මේවට ළමයිත්...
chathuranirmal
Post #6
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
ගෑනි මාව මැරුවොත්?
ඇත්ත කියපන් උබ මහේෂ් වලතර නේද?:P
chathuranirmal
Post #28
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
දැරියන් සිව් දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්
😡
chathuranirmal
Post #2
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
සර් ගිය දැවසංස්ථාව සාර්ථකයි.
සජිත් නැති එක තදින්ම දැනෙනව බන්. ඌ හිටියා නම බොත්තමක් ඔබලා ඔක්කොම කරලා දෙනවා.
chathuranirmal
Post #17
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
Srilankawen bihi wunu mahaa daarshanikaya
👆
chathuranirmal
Post #4
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
නිලමේ පරයා
මෙහෙම කිව්වට තරහ වෙන්නෙ එපා. නිලමෙලා ඒ කාලේ ඉදන්ම එහෙම්මම තමයි.
chathuranirmal
Post #27
Sep 25, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?
okkoma tika na
chathuranirmal
Post #68
Sep 24, 2020
Forum:
ElaKiri Talk!
SLT upload ප්‍රශ්ණ?
මොකෙන් අඩු උනත් අවුලක් නෑ බන් , මුන් හරි හමන් අප්ලෝඩ් ස්පීඩ් එකක් දෙනවා නම්. ඩවුන්ලෝඩ් ස්පීඩ් හොදට තියනවා. ඒත් ඊමේල් එකක් යවන්න ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියාම හැට පැයක් යනවා. ඩයලොග්,ටෙලිකොම් ඔක්කොම එකයි :angry:
chathuranirmal
Post #10
Sep 24, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom