කේසිරි??
යකෝ කේසිරි කියන නම දැක්කට පස්සේ එකෙක්වත් ඕකට එන්නේ නෑ බයට. :lol: :lol: :lol: උබලා දැකලා නැද්ද කේසිරි සර් ගැන දාන පොස්ස්ට්. මොනවා උනත් හොද මනුස්සයා. අනික කේසිරි කියන්නේ එයාගේ බ්‍රැන්ඩ් නේම් එක වගේ එකක්,.
සන්නස්ගලගේ නමක් එහෙම මෙහෙම දාලා තිබ්බ නම් මෙලහකත ඌ මුන්ට විරුද්ධව නඩූ දානවා