යකෝ ඒක් මාර ගෙවල් හැදිල්ලක් නේ. හොදම දේ තමුන්ම හදන එක. උබට වැඩ නම් ගෙදර ඉන්න කාට හරි ගිහින් බාස්ලගේ වැඩ බලන්න කියපන්. කන්ටැක්ට් දෙනවා නම් මහ ලොකු කම්පැනිවලට දෙන්න එපා. ඔක්කොම උන් එකයි. සමහර පොඩි කම්පැනි තියනවා, වැඩිය ප්‍රසිද්දත් නෑ. උන් හොදට වැඩේ කරලා දෙනවා. අපි හොයලා බැලුවේ නැත්නම් හරියට...