කහඉර උඩ ඉස්සර කරා කියන්නෙ දඩ නෑ උසාවි දාන වැරැද්දක්, වෙන මොකකට හරි දාල දඩේ ගහන්න ඇත්තෙ
කහ ඉරි පටන් ගන්න කලින් පාරෙ ඩයමන්ඩ් එකක් හැඩේට කොටුවක් ගහලා තියනවා ලේන් එක මැද (කලර් ලයිට් වලට කලිනුත් ගහලා තියනවද මන්දා) නේද, එතකොට කහ ඉර පේන සීමාවට එන්න කලින් දැනගන්න පුලුවන්. ඒක නිසා කහ ඉර දැක්කෙ නැහැ කියන...