ඔතන ඇන්ඩ්‍රොයිඩ් දාන්න එපා කියන එක ගූගල්ලට කරන්න බැහැ, මොකද ඒක ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක් ඕන කෙනෙකුට යූස් කරන්න පුලුවන්
ඒ උනාට ගූගල්ලා Certify කරන ෆෝන් වලට විතරයි ගූගල් සර්විස් දාල එවන්න පුලුවන්, ගූගල් Certify නොකරපු ඩිවයිස් වලට Google Services (Play, Maps, etc etc) දාල එවුවොත් ඒක ඉලීගල්, අන්න...