1. NEMISIS

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනා වලට දඬ මුදල නියම කර තිබේ. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි. මේ ටිකට ඔයගාන ගහපු එකේ කිසි...
  2. NEMISIS

    භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help

    මම අවුරුද්දකට විතර කලින් ලංකාවෙ හැම ශිපින් කම්පැනියකටම වගේ කතා කරලා ඇහුව ඔහොම බඩුවක් යවන්න පුලුවන්ද කියලා හැම එකාම බැහැ කිවුවා පස්සෙ යන එකෙක් අතේ බස් එකේ යැවුවා
  3. NEMISIS

    Carrom board help

    ඔෆිස් එකේ තියනවා Carrom World Championship එකකට යූස් කරපු බෝඩ් එකක් (බෝඩ් එකේ ඒක ගහලා තියනවා) ගත්තෙ කොහෙන්ද කියලා දන්නෙ නැහැ
  4. NEMISIS

    Computer Science vs. Computer Engineering

    :yes::yes: ඔය කෝස් දෙක ගැන නම් දන්නෙ නැහැ හැබැයි CS කියන්නෙ තියරිටිකල් පැත්ත ගොඩක් තියන මැතමැටිකල් පැත්ත පට්ටෙටම තියන එකක්. ඒකෙ ගොඩක් දුරට ප්‍රොසෙසර් වැඩ කරන හැටි ඩිසයින් කරන හැටි කම්පයිලර් වැඩ කරන හැටි ඩිසයින් කරන හැටි කම්පියටර් ග්‍රැෆික් වැඩ කරන හැටි(ග්‍රැෆික් ඩිසයින් නෙමෙයි OpenGL වගේ ඒව...
  5. NEMISIS

    PSU help

    :yes::yes::yes: බේසිකලි මේක තමයි ඔය 1600ට තියන PSU එකක් 500W කියලා ගහලා තිබුනට 200 - 250W වගේ තමයි ගන්න පුලුවන් අනික ඒවයෙ එෆිශන්සි එක අඩුයි, ඒ කියන්නෙ ඕකෙන් 200W ක අවුට්පුට් එකක් ගනිද්දි PSU එකෙන් 100W ක් විතර හානි වෙනවා රත්වෙලා එහෙම (එෆිශන්සි එකට රේටින් තියනවා Bronz, Silver, Gold, etc etc...
  6. NEMISIS

    සර්කිට් හෙල්ප්

    මෙහෙමයි මචන් 4017 කියන්නෙ 0-10 කවුන්ටර් අයිසී එකක් ඒකෙන් එකකට පස්සෙ එකක් LED 10ක් පත්තු කරන්න පුලුවන් අන්තිමට ආපහු මුල් එකට එනවා ගොඩක් තනි අයිසී එකෙන් තියන නයිට් රයිඩර් සර්කිට් වල තියෙන්නෙ එක පැත්තට LED 5ක් යනවා අනෙක් පැත්තට LED 5 ක් යනවා එහෙම නැත්නම් LED 5ක් විතරක් සෙට් කරලා ඒ 5ම දෙපැත්තට යන්න...
  7. NEMISIS

    සර්කිට් හෙල්ප්

    පිස්සුද බන් කෙලින්ම නයිට් රයිඩර් සර්කිට් බෝඩ් එක කෑලිත් එක්කම 0.7$ ටද කොහෙද මම ගෙන්නුවා ටික කාලෙකට කලින් (දෙකක්ම 1.5$ ක්ද කොහෙද උනේ) හැබැයි SMD LED ටික ඇරේන්ජ් කරලා තියෙන්නෙ තනි පැත්තට යන විදියට ඒක ඕන නම් අපිට වයර් ටිකක් දාල LED ටික වෙනම දාල හදා ගන්න පුලුවන් 4017 + 555 තියන එක...
  8. NEMISIS

    USB type C

    ඔවු හැබැයි USB Type C කියන්නෙ සොකට් එක විතරයි ස්පීඩ් වෙන්න නම් අනිවාර්යෙන් USB 3.1 වෙන්න ඕන Type C උනත් නෝමල් (Type A) උනත් 3.1 නම් ස්පීඩ් එක එකයි හැබැයි ටයිප් C වේලා USB 3.0 හරි 2.0 හරි පෙන් එකක් උනොත් ස්ලෝ
  9. NEMISIS

    I feel like my memory got fucked up :(

    නිදිමරනව නම් වෙන්න පුලුවන් ස්ට්‍රෙස් නම් වෙන්න පුලුවන් කාබන් මොනොක්සයිඩ් විස උනත් වෙන්න පුලුවන් (ගෙදර ඇතුලෙ හරි කාමරේ ලග හරි මොකක් හරි එන්ජින් එකක් වැඩ කරනවද?) නැතනම් ජොබ් එක කරන තැන කාබන් මොනොක්සයිඩ් තියෙන්න පුලුවන්ද
  10. NEMISIS

    සීගිරියේ රහස් දොරටුව

    මේ කියලා තියන විදියට කුරුල්ලෙක්ගෙ පාදයක් වෙන්න කොහොමත්ම ඉඩක් නැහැ මොකද කුරුල්ලන්ගෙ කකුල් වල ඇගිලි ඔහොම එක ලගින් නෙමෙයි තියෙන්නෙ ගොඩක් දිග වෙන්වුනු ඇගිලි තමයි තියෙන්නෙ පොඩි කුරුල්ලන්ගෙ පටන් ලොකුම කුරුල්ලො දක්වා ඔහොම තමයි සමහර විට ඔය කකුල් දෙක නිකන් සංකේතාත්මකව නිර්මාණ ශිල්පියෙක් හදපු එකක්...
  11. NEMISIS

    Buying a graphics card sinhalu

    අවුරුදු 5කට FP වෙන්න කාඩ් නැහැ බන් අනෙක 1080 එකක් ගන්න එක පාඩුයි පට්ටම විදියට ගේම් ගහන්නෙ නැත්නම්, අපි ග්‍රැෆික් කාඩ් ගත්තට ෆ්‍රී ටයිම් එකේ දවසට පැයක් ගේම් ගහන්න කියලා 1080 එකකට වියදම් කරන එක අපරාදෙනේ බන් අනෙක 4K මොනිටරයක් ගත්තා කියලා 4K දාල ගහනකොට ඒපා වෙයි ලැග් වෙද්දි ඒක නිසා Full HD අවුලක්...
  12. NEMISIS

    Is this true

    උඹලා කියන විදියට ඕක කරොත් ඇත්තටම ඕකෙන් අවාසි වෙන්නෙ කොලඹ සහ අවට දිස්ත්‍රික්ක වලින් මොරටුව කොලඹ වගේ කැම්පස් යන අයටමයි මොකද දැන් ඔය කැම්පස් වලට කොලඹ දිස්ත්‍රික්කෙ අවට ගොඩක් අය එන්නෙ දිස්ත්‍රික් පදනමෙන් ගන්න නිසා හැබැයි ඕක කෙලින්ම අයිලන්ඩ් රෑන්ක් එකෙන් ගත්තොතින් ඔය කියන එක දෙයක් වෙනවා, ඒක තමයි...
  13. NEMISIS

    නැන්දගෙ පුතාට කැම්පස්....

    මොකද්ද බං ම් සබ්ජෙක්ට් කම්බිනේශන් එක ස්පෙශල් කෝස් එකක් ටාගට් කරල නෙමෙයි නම් මෙහෙම එකක් කරන එක පට්ටම අවාසියිනේ බන්
  14. NEMISIS

    Is this true

    ඔවු කොලඹ සහ අවට අයට වාසියි හැබැයි ඒක කෙලඋන තැනක් තියනවා මොකද මාතර ගාල්ල හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ එවුන් හෙන තොගයක් මෙරිට් වලින් මොරටුවෙ එනවා (මොරටුව විතරක් නෙමෙයි හැම කැම්පස් එකකම වගේ) එතකොට ඒ දිස්ත්‍රික්ක වල එවුන් ට්‍රයි කරන්නෙම මෙරිට් දාන්න නැතුව දිස්ත්‍රික් කෝටා එකෙන් යන්න නෙමයි අන්න ඒක...
  15. NEMISIS

    Is this true

    ඔවු ඒ දිස්ත්‍රිකකෙ මෙරිට් ගනිපු එවුන් නැත්නම් ඕක වෙන්න පුලුවන් මොකද මොරටුව ලගම දිස්ත්‍රික්කෙ නොවෙන ඕනම කෙනෙක් දිස්ත්‍රික් කෝටා එකෙන් නම් යන්නෙ වෙන කැම්පස් එකකට තමයි යන්නෙ
  16. NEMISIS

    Is this true

    අනික පලාත් වලින පලාත ඇතුලෙ මැනේජ් කරන එක කරන්න බැහැනේ එහෙනම් අනෙක් ඒවත් එහෙම උනොත් කොහොම වෙයිද පොල් තියන දිස්ත්‍රික්කෙ පොල් ගෙඩිය 30 නැති තැන්වල 100යි අනෙක් හැමදේම එහෙමයි කොලඹ එහෙම එලවලු එහෙම කන්න වෙන්නෙ නැහැ
  17. NEMISIS

    Is this true

    නැහැ අදාලයි දිස්ත්‍රීක්කෙ අදාල නැත්තෙ මෙරිට් සෙට් එකට විතරයි උන්ට උන් උඩින් දාන කැම්පස් එක ලැබෙනවා මම දාපු උදාහරනෙ බලපන්කෝ දිස්ත්‍රික් කෝටා එකෙන් යන සෙට් එකට යන්න වෙන්නෙ තමන්ගෙ දිස්ත්‍රික්කෙට ලගින්ම තියන කැම්පස් එකට
  18. NEMISIS

    Is this true

    එහෙම නැහැ උදාහරනයක් විදියට මොරටුවට ගන්න මෙරිට් ගාන 500 නම් සහ ඒ අවුරුද්දෙ 1000ක් ඉන්ජිනියරින් ගන්නවා නම් කොලඹ දිස්ත්‍රිකේන් අයිලන්ඩ් 600 ගන්න කෙනා සහ මාතර දිස්ත්‍රීක්කෙන් අයිලන්ඩ් 501 ගන්න කෙනා සැලකුවොත් මේ දෙන්නම දිස්ත්‍රික් කෝටා එකන් අහුවනවා ගොඩක් වෙලාවට එතකොට කැම්පස් එක සිලෙක්ට් වෙන්නෙ...
  19. NEMISIS

    Is this true

    නැහැ කෝසස් බොහොම ටිකයි තියෙන්නෙ අයිලන්ඩ් රෑන්ක් එකෙන් විතරක් ගන්න කොලඹ මෙඩිකල් එහෙමද කොහෙද අනෙක් සේරම මෙඩිකල් සහ ඉන්ජිනියරින් දිස්ත්‍රික් කෝටා මෙරිට් දෙකෙන්ම තමයි ගන්නෙ
  20. NEMISIS

    Is this true

    ඕක උබලට හිතනවට වඩා පට්ට සංකීර්ණ ප්‍රශ්නයක් බන්, මට හිතෙන විදියට දැනට තියන ක්‍රමේ ටිකක් හරි සාධාරනයි දිස්ත්‍රික් කෝටා එකට ජනගහනය අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා අයිලන්ඩ් රෑන්ක් එක අනුව ප්‍රසන්ටේජ් එකක් දෙනවා හැබැයි මෙරිට් අයින් කරලා ජනගහනය අනුව දිස්ත්‍රික් කෝටා දුන්නොතින් කාටත් සාධාරන අවස්තාවක්...

    No contents