1. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    එතනත් කාලෝ ෆොන්සේක නලීන්ට හීන් නූලෙන් කැපිල්ල දාපු එකනෙ කලේ ඒ මනුස්සයට යකා නැග්ග එක සාධාරණයි බලාගෙන ගියාම එක්කො මූණටම කියන්න ඕනෙ :baffled: :baffled: හසන්ත නං ඕක කලේම කාලෝ ෆොන්සේක ලව්වා නලීන්ද සිල්වව නාවන්න නාවගන්න බැරුව ගියා :D:D
  2. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    රිසොලූෂන් හයසිය ගනං එන්න පොඩි කලා බං තව පොඩි කලොත් අකුරු බොඳ වෙයි :sorry: :sorry:
  3. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    හරියටම ප්ලේන්ද රොකට් ද මතක නෑ ඔය වගේ මොකක් හරි යන්නෙ කොහොමද කියල අහල තියෙනව :yes: :yes: හොඳම එක කොකා කෝල පෙප්සි ප්‍රශ්නෙ :baffled: :baffled: paradigm shift වලට කවුරු හරි එකෙක් අහල පෙප්සි හදන්න ගත්ත එකත් paradigm shift එකක්ද කියල නලීන්ද සිල්ව තාම ඒකට බයිනව දැන් අවුරුදු ගානක් ඕක අහල :sorry: :sorry:
  4. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔව් තඩි images ටිකක් තමා 500MB විතර තිබ්බ image compress කල්ල සයිස් එක අඩු කල්ල කලේ 167ක් වුනා. කෑලි කඩල upload කරන්නං :yes: :yes:
  5. WhiteWalker

    අන්න අරහෙ

    අර චීන අල්සයිමර් හොඳ කරන එක :yes: :yes:
  6. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    කාලෝ ෆොන්සේකා :yes: :yes: ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල :yes: :yes: මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො :( :( ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි :yes: :yes:
  7. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    දෙසිය හැට ගානක් තියෙනව :sorry: :sorry:
  8. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    තියුණු අසිපතක සෙවණ යට :yes: :yes:
  9. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    උඹ පොඩ්ඩක් මිනිස්සු එක්ක ඕක ගැන කතා කල්ල බලපංකො ලංකාවෙ බහුතරය වැටෙන එකට තමා ගුරුත්වාකර්ශනය කියන්නෙ. නලීන් ගුරුත්වාකර්ශණය බොරු කියද්දි හේතුවාදියො එහෙනං බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න කිව්ව. ඒකෙන්ම තේරෙනවනෙ මිනිස්සු ගුරුත්වාකර්ශණය කියන්නෙ වැටෙන එකට කියල. නොපෙනෙන දුශ්ඨයෙක් නෙමේ ඉන්න දුශ්ඨයෙක්ව මේ...
  10. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    167MB අප්ලෝඩ් වෙන්න පැයක්වත් යයි :sorry: :sorry:
  11. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    නෑ නලීන්ද සිල්වා කියන්නෙ ඒ නිව්ටන් ගොතපු පට්ටපල් බොරු කතන්දරෙන් වැඩ ගන්න ඒක අදහන්න එපා කියල :yes: :yes: හරියට නිව්ටන්ගෙ සමීකරණෙ පාවිච්චි කල්ල සෙනසුරුට වඩා ගේ ගාව තියෙන කලු ගල් වලිං බලපෑම් වෙනව කියනව වගේ ඒව කියන්න එපා කියල මං දැකල තියෙනව මේකෙ එහෙම කියල තියෙනව :baffled: :baffled:
  12. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    ඒක ඉතිං තමං තීරණය කරන්න :yes: :yes:
  13. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මම lodbrok දීපු එක තාම pdf කරනව අපරාදෙ කටුස්සට දෙන්න තිබ්බෙ දැන් දවස් දෙක තුනක් :baffled: :baffled:
  14. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    හැසිරීමෙ අවුලක් නම් තියෙනව තමා ඒ වුනාට කියන එ්ව ඇත්ත :yes: :yes:
  15. WhiteWalker

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

    සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D නලීන් ද සිල්ව විදුසරට ලියන එක නැවැත්තුවට පස්සෙ සෑහෙන කාලෙකිං විද්‍යාව ගැන ලිපියක් ලියල :D :D වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ මෙරට තරම් පඬියන් සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිවෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට හේතුවාදීන්. එහෙත් හේතුව කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ...
  16. WhiteWalker

    ජපානෙත්_ඉවරයි ඔන්න

    ඇමරිකාව බෝම්බ නොදාන්න සමහර විට ජපානෙ ලංකාව අල්ලගන්නත් තිබ්බ එහෙම වුනා නං අද අපි මෙහෙම නෑ සෑහෙන්න දියුණු වෙලා :sorry: :sorry:
  17. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සුද්දෙක් නං කියල තිබ්බ ඌ ඉන්දියාවෙ ගිය වෙලාවක ඇමේසන් එකෙං පොත් තොගයක් අඩු ගානට අරං උන්ගෙ රටට ගිහිං second hand අලුත් වගේ කියල ඊට වැඩි ගානට වික්ක කියල :baffled: :baffled:
  18. WhiteWalker

    අන්න අරහෙ

    වෙන්ඩ ඇති ඉවරයක් වෙනකං එක විදිහකට පෙන්නන්නැති උන් එපිසඩ් පැන්නුවත් පුදුම වෙන්න දෙයක් නෑ :no: :no:
  19. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මොකේද ? cursed child එකේද ? ඒකෙ තියේ :yes: :yes: අර 7ත් එක්ක පෑහෙන්නෙ නං නෑ බං :no: :no: plot holes ගොඩයි අනික ලියල තියෙන්නෙත් රෝලිං නෙමේ :no: :no: https://thepiratebay.org/torrent/15461014/Harry_Potter_and_the_Cursed_Child_by_J.K_Rowling___PDF
  20. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඉන්ඩියන් සයිට් එකේ ඔයිට වඩා ලාබ ඇති බං සමහර විට :yes: :yes: cursed child එකත් තියෙද ? :eek: :eek:

    No contents