ඔරලීස් තමා කලිං තිබ්බ ඔරපේස්ට් කියල එකක් මින්ට් රහයි අප්පිරියාවක් නැතුව ගෑවෑකි දැන් තියෙන්නෙ ඔරලීස් පිලී ගඳයි ගාපු වෙලේ ඉඳන් වමනෙ යන්න එනව :( :(
ඒක ගාන්න බැරි හින්ද ඔරපේස්ට් එකක් ෆාමසි තුන හතරකම බැලුව ඔක්කොගෙම තියෙන්නෙ ලීස් රෙද්ද :sorry: :sorry:
ඩොන්පිරිඩන් එකක් බීල ගාගත්ත :( :(