හරියටම ප්ලේන්ද රොකට් ද මතක නෑ ඔය වගේ මොකක් හරි යන්නෙ කොහොමද කියල අහල තියෙනව :yes: :yes:
හොඳම එක කොකා කෝල පෙප්සි ප්රශ්නෙ :baffled: :baffled:
paradigm shift වලට කවුරු හරි එකෙක් අහල පෙප්සි හදන්න ගත්ත එකත් paradigm shift එකක්ද කියල නලීන්ද සිල්ව තාම ඒකට බයිනව දැන් අවුරුදු ගානක් ඕක අහල :sorry: :sorry: