1. thomian

    හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත නිත්‍යානූකුලයි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

    අනේ මං දන්නෙ නෑ බං මුන්..🥲 මාසෙ පඩිය අරන් ජීවත් වෙන උනුත් තමන්ට කියලා ගෙයක් දොරක් හදලා.. වාහනයක් අරගෙන පාඩුවේ ජීවත් වෙනවා.. මුංට කන්න නෑලු.. බොන්න නෑලු.. යන්න ගෙයක් නෑලු.. 🤔
  2. thomian

    ඇයි හදිස්සි ද ?

    Owa dura yana bus.. unta ida denna ona ban.. ara pissu ganiyek camera ekak dagena
  3. thomian

    ඇයි හදිස්සි ද ?

    අඩෝ මේ වගේ මෝඩ ගෑණු එක්ක කොහොමද බං ජීවිත කාලයක් ඉන්නෙ 😂
  4. thomian

    නව නිපැයුම් 🇮🇳💪

    පුටුව නිකං නේද තියෙන්නේ 😂
  5. thomian

    fiber wadada

    Wada
  6. thomian

    Lunar Eclipse චන්ද්‍රග්‍රහනය 2025-09-07

    Balan inne.. elatama penwa.. Galle
  7. thomian

    🚨BREAKING🚨 හුති ලා රතු මුහුදේ අන්තර්ජාල කේබල් කපා දමයි! මැද පෙරදිග ට සහ ආසියාව ට බලපෑම්‼️

    නිකමට හිතපන් පැටවූ ගහල ගහලා ඕකුන් මේ ලෝකේ අල්ලගත්තොත් එදා ඉඳන් මේ ලෝකේ විද්‍යාවක් නෑ.. අලුත් සොයාගැනීම් නෑ.. නිදහසක් නෑ...අධ්‍යාපනයක් නෑ.. නිදහසේ වැඩක් කරන්න නෑ කණුවක ලවුඩ්ස්පිකරයක් එල්ලගෙන තුන් වේලටම ... හුල්ලා .. බුල්ලා ගගා ඉදිවී :ROFLMAO:
  8. thomian

    මේ SHAMPOO එක ලංකාවේ ගන්න තැනක් තියද? (for medical treatment)

    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :( ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?
  9. thomian

    UK උන්ට ගිය කලක්

    මැනුවල් එක කියවලා දරා ගන්න බැරුව මොලේ මැරිලා 🥲
  10. thomian

    UK උන්ට ගිය කලක්

    What is generally permissible: Public places: You can generally film in public streets, parks, and some shopping areas. Filming police: Members of the public are permitted to film police personnel and incidents. No permit needed: You do not need a permit to film in public places in the UK...
  11. thomian

    UK උන්ට ගිය කලක්

  12. thomian

    ඊශ්‍රායල ජාතිකයා වෙනුවෙන් පොලිස් ඇමති අධිකරණයට මීක් කියයි

    ගුටි කාපු එකා සිංහල බෞද්ධයෙක් නම් මේක 200% වැරදි
  13. thomian

    ලැප් එකක්ගැන උදව්වක්...!

    Ram eka upgrade karanna pluwan ekak ganna.. Example - expertbook eke 64 pluwan

    No contents