ජේසු මීක් කියල ගුපියනේ ..

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    hallelujah
    Wont He Do It Happy Sunday GIF by Bounce
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    buddagame un covid walata pirith wathura alawal walata ddapu ewa hodai..
    gahak wate wata 7k kalayak arana yana ewa hodai,
    gani daala horenma ganiwa bada karala maha re panla giya eka hodai,
    aaphu avilla ganite horen lamaya ussapu eka hodai. :lol::lol::lol:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    buddagame un covid walata pirith wathura alawal walata ddapu ewa hodai..
    gahak wate wata 7k kalayak arana yana ewa hodai,
    gani daala horenma ganiwa bada karala maha re panla giya eka hodai,
    aaphu avilla ganite horen lamaya ussapu eka hodai. :lol::lol::lol:
    අනිවා... ආමෙන්!!!

    දෙයියෝ කන්‍යාවියක්ව බඩ කරේ කොහොමද කියලත් කියන්නකෝ 🥹
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    buddagame un covid walata pirith wathura alawal walata ddapu ewa hodai..
    gahak wate wata 7k kalayak arana yana ewa hodai,
    gani daala horenma ganiwa bada karala maha re panla giya eka hodai,
    aaphu avilla ganite horen lamaya ussapu eka hodai. :lol::lol::lol:
    දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,855
    1
    6,701
    113
    buddagame un covid walata pirith wathura alawal walata ddapu ewa hodai..
    ඔව් හොඳයි. මොකද අවුල ?

    gani daala horenma ganiwa bada karala maha re panla giya eka hodai,

    හොරෙන් ගියේ නෑ. යශෝධරා දන්නවා සිද්ධාර්ථ යනවා කියලා, නැවැත්තුවේ නෑ. යශෝධරා රාහුල සුද්ධෝදන ඇතුළු සමස්ත ලෝක සත්වයා දුකින් මුදාගන්න තමයි ඒ උත්තරීතර අභිනිෂ්ක්‍රමණය කරේ.

    aaphu avilla ganite horen lamaya ussapu eka hodai.

    හොරෙන් නෙමෙයි. ඒක රාහුලගේ කැමැත්ත. Free Will. අන්තිමට යශෝධරා සුද්ධෝදන ඇතුළු සියල්ල ශාසනයට අරගෙන, හරි මාර්ගය පෙන්නලා දුකින් මුදවා ගත්තා. සංසාරේ ගමන් කරන එක නැවැත්තුවා. උත්තරීතර නිර්වාණ සුවය අත්කර දුන්නා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කරුණාකර පිළිකා රෝහලට යන්න. ගිහින් එතන ඉන්න ජීවිතය යදින ලෙඩුන් සුව කරන්න :rolleyes:
     
    • Like
    Reactions: War Fighter

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    buddagame un covid walata pirith wathura alawal walata ddapu ewa hodai..
    gahak wate wata 7k kalayak arana yana ewa hodai,
    gani daala horenma ganiwa bada karala maha re panla giya eka hodai,
    aaphu avilla ganite horen lamaya ussapu eka hodai. :lol::lol::lol:

    @redux - අලි ජේමිස්