ඇයි හදිස්සි ද ?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මම drive කරද්දී ප්‍රතිපත්තියක් විදියට ඔය දුර ගමන් බස්, තඩි ලොරි, කන්ටේනර් වගේ ඒවාට ඉඩ දෙනවා.
    ඕවා brake කරන්න අමාරුයි.
    ඒ වගේම pick up කරන්නත් අමාරුයි.
    ඕවා දුවන්නේ දුප්පත් මිනිස්සු.
    මොනවා හරි වුණොත් උන්ගේ පවුල් වල අය බඩගින්නෙ.
    පව් බං..
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    අඩෝ මම drive කරද්දී ප්‍රතිපත්තියක් විදියට ඔය දුර ගමන් බස්, තඩි ලොරි, කන්ටේනර් වගේ ඒවාට ඉඩ දෙනවා.
    ඕවා brake කරන්න අමාරුයි.
    ඒ වගේම pick up කරන්නත් අමාරුයි.
    ඕවා දුවන්නේ දුප්පත් මිනිස්සු.
    මොනවා හරි වුණොත් උන්ගේ පවුල් වල අය බඩගින්නෙ.
    පව් බං..
    sirawata , Anith aka owala minissu 20,30 yanawa , ape wala Akai dekai , hamadama yana hinda unta hodata para purudui, overtake karanna puluwan than gana hodata idea akak thiyanawa ithin unta yanan denawa.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,212
    113
    ප*යාගල
    sorry.com
    Made some money, brought a car and now thinks the world revolves around them
    typical adukule Sri lankan
    I was dining at a roadside restaurant when some fellow came and parked his car right in front of the restaurant gate 🚗🙄.
    There was a big, clear sign saying “DO NOT PARK” , but he didn’t care.
    The restaurant owner stormed out and shouted , “Board eka penne nadda, wesige putho?!” 🤬
    That was enough! The guy quickly moved his car :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Unless you're driving a tipper lorry or something මොනවා හරි වුණොත් you're going to end up with the most damage 😬
    No men.
    What I'm driving has that sufficient capability of protecting me in due course if I keep myself within certain protection.
    But, what I meant was, that probability of loosing their job, paying compensation are higher and most of time that will be deducted from their wages.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මෙකී නම් මහා ගොන් වැස්සියක් Bus කියන්නේ දුර ගමන් යන වාහන කොයි රටෙත් සෙනග අරගෙන යන Bus වලට ඉඩ දෙන්න ඕනේ

    නීතිය නොදන්න කමයි මෝඩ කමයි උඩුගු කමයි අඩු කුලේ ගතියයි කවලම් වෙච්ච ගොන් ගෑනියෙක් 🤮

    Transit Buses have Right of way
     
    • Like
    Reactions: thomian and wpril5

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,512
    113
    යන වේගෙත් පෙන්නුවනම් හොඳයි බස් වලට තියෙන්නෙ 60 kmph නේද.
     
    • Like
    Reactions: thomian

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,948
    13,861
    113
    126
    Hogwarts
    මෙකී නම් මහා ගොන් වැස්සියක් Bus කියන්නේ දුර ගමන් යන වාහන කොයි රටෙත් සෙනග අරගෙන යන Bus වලට ඉඩ දෙන්න ඕනේ

    නීතිය නොදන්න කමයි මෝඩ කමයි උඩුගු කමයි අඩු කුලේ ගතියයි කවලම් වෙච්ච ගොන් ගෑනියෙක් 🤮
    eka pettata one lane ekak tiyeddi kohomada right of way rule eka apply wenne bus ekata? ambulance ekak , light dan police vehicle ekak, fire department lorry yak yaddi nam ayin karagena nawattanna one unta right of way tiyena nisa. uba kiyanne bus yaddit, one lane ekak tiyeddi, ehema ape car nawattanna one kiyalada, api speeed limit eke giyat?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    eka pettata one lane ekak tiyeddi kohomada right of way rule eka apply wenne bus ekata? ambulance ekak , light dan police vehicle ekak, fire department lorry yak yaddi nam ayin karagena nawattanna one unta right of way tiyena nisa. uba kiyanne bus yaddit, one lane ekak tiyeddi, ehema ape car nawattanna one kiyalada, api speeed limit eke giyat?
    ලංකාවේ එහෙම නීතියක් තියෙනවා කියලා මම දන්නේ නැහැ හැබැයි බස් එකක් හරි වෙන වාහනයක් හරි ඉස්සර කරන්න ඉල්ලනවා නම් අපි safe තැනකින් Signal Light දාලා අපේ වාහනය අයිනට අරගෙන වේගය අඩු කරලා අනිත් වාහනයට ඉඩ දෙන්න ඕනේ
    මේවා Driving Class යනකොටම තමා කියලා දෙන්නේ

    ඒ මොනවා නැතත් ඕනෑම වාහනයක් Head Light ගහලා හරි හොන් එක ගහලා හරි Overtake කරන්න ඉල්ලනවා නම් ඉඩ දෙන එක මනුස්ස කම . Bus එකක් නොවුනත් පිටි පස්සෙ එන වාහනයේ තුවාල කාරයෙක් හරි හදිසි ලෙඩෙක් හරි ඉන්න පුළුවන්