‘රෑ ඉරපාන’ යනු ශී‍්‍ර ලාංකේය ගුවන් විදුලි වැඩසටහන් ඉතිහාසයේ සුවිසෙස් සංධිස්ථානයක් සනිටුහන් කළ අනන්‍ය, අපූරඣව වැඩසටහනකි. එහි වැඩසටහන් විලාශය, රචනය, කථනය සහ සියලූම නිර්මාණාත්මක කටයුතු ඉටුකරන ලද්දේ ප්‍රකට ගේය පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු වන බන්ධුල නානායක්කාරවසම් විසිනි...