ගුටිබැට හුවමාරුවකින් බේරුවලදී තවත් සිසු&
බේරුවල ප්‍රදේශයේ පාසලකදී 15 හැවිරිදි සිසුවෙක් විසින් සිදුකළ පහර දීමකින් තවත් සිසුවෙක් මියගොස් තිබෙනවා. කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මෙලෙස අද (25) අළුයම මියගොස් ඇත්තේ 17 හැවිරිදි මොහොමඩ් තාරික් නම් පාසල් සිසුවෙක්. මෙම පහරදීම ඉකුත් 21 වෙනිදා සිදුව...