1. kavindu84

    සමහර රටවල් ධනවත් වෙන්නෙත් සමහර ඒවා දුප්ප&#3501

    සමහර රටවල් ධනවත් වෙන්නෙත් සමහර ඒවා දුප්ප&#3501 1YV1EFMxJow
  2. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    man oya paththe ona tharan class gihin thiyanawa bn. oya kiyana gama mokadda? isadin da?
  3. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    highway ekata yanne nan ethanin thama. anagarika darmapalathumath a paththe(hiththatiye) samahara wita oya kiyanne akuressa hariye ekak wenna athi. aluthen muslim palliyak nan hadanawa dakka gandara hariye wage mathaka. hariyatama mathaka ne
  4. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට “ආනන්ද, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
  5. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    “erozon, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
  6. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    yako owata awith minissu kala hari yanawa. nikan laksha ganan pahan paththu karala monawa karannada? mal koti ganan. anthimata gahatath ne. apitath ne.
  7. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම& තට්ට හිසත් කහරෙද්දත් මිස කිසිදු ශීලගුණෝපේත භාවයක් නැති කාසමුණ්ඩකයන්ගේ නිර්ලජ්ජී ජාවාරම් ගැන ථේරවාදයද චෝරවාදයද ලිපි පෙළ තුලින් අපි බොහෝ දේ කථා කළෙමු. ඉදිරියටද කථා කරන්නෙමු. ලංකා ඊ නිව්ස් ආරම්භ කළ මෙම 'කිංසච්ච ගවේශණය' දැන් දැන් දැන උගත් බෞද්ධ භික්ෂූන්...
  8. kavindu84

    koombiyo teledrama

    https://www.youtube.com/playlist?list=PLMWNArQ91fq02vAQa8D7ZJS2mTzcxjTKv
  9. kavindu84

    කාටවත් පුලුවන්ද මේකේ තියෙන දේවල් බොරැයි &#3482

    හරියට හරි පරණ ලියනගේ තිලක් දයාසිරි, මමත් මේ පෝස්ට් එකක් හදන ගමන්... මමත් දැක්කා රට ඉඳනුයි මෙහෙ ඉඳනුයි පොර ටෝක් දාන දයාවතීලා, සිරි සෝමලා... ඔය කියන රණ්ඩුව බේරගන්න ගිය එකාට පිහියෙන් ඇන්නොත් බේරගන්න ගිය එකාගෙ ළමයි, පවුල රකින්නෙ කවුද?... බෙහෙත් දාන්න ඉස්පිරිතාල ගෛනියන්නෙ කවුද?... උන් දෙන්නගෙ මැදට...
  10. kavindu84

    කාටවත් පුලුවන්ද මේකේ තියෙන දේවල් බොරැයි &#3482

    කාටවත් පුලුවන්ද මේකේ තියෙන දේවල් බොරැයි &#3482
  11. kavindu84

    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ.....

    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ..... මී හරක් සීයක් විතර වට වෙලා ඉන්නවා... බූරුවෝ දෙන්නෙක් ලමයෙකුට තිරිසනෙකුට වගේ ගහනවා... මිනිසත්කම, ලෝක දහම කොහේ සැග වී ගියාදෝ... මිනිසා සසරින් කවදා එතෙර වේවීදෝ...😓😓😓 මෙම සිදුවීම කවදා, කොහේ සිදුවීමක්ද නම් දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම මෙම...
  12. kavindu84

    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

    owa hodayi bn. matara thotamuna muna baluwath moko kiyala gaha ganna enawa. oya siddiya una thanata godak lagayi:yes::yes::yes:

    No contents