1. Uthmaxer

    Sinduwen Sinduwa

    මචෝ මේක verse එකක් නේ..:rofl::rofl::rofl:
  2. Uthmaxer

    Sinduwen Sinduwa

    නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා.. පෙම් දැහැන් බිඳ දුර ගියා මගේ සිහිනය බොදවෙලා..
  3. Uthmaxer

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ඔව් මචෝ ලොකු සීන් නැතිව මේ වගේ එකක් නම් මරු...!!! අනේ කස්ටිය කතාවෙලා මැච් එකට සෙට්වෙන්න බැරි අයට කිරිය මතක් වෙන්නයි මැච් එක මතක් වෙන්නයි T-Shirt එක දෙමු...? මැච් එකේ බජට් එකටත් හොදයිනේ..:lol::lol::lol::lol::lol::lol::lol:
  4. Uthmaxer

    Dell Studio {{MP3}}

    වික්ටර් රත්නායක 2015-01-30 පුළුවන් නම් වීඩියෝ එක්කම..,!!!!:):):):):)
  5. Uthmaxer

    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?

    බොහොම ස්තූතියි මචෝ....බලමු ට්‍රයි කරලා...!:yes::yes::yes::yes::yes:
  6. Uthmaxer

    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?

    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද? මචංලා...මෙතන්ට Avatar එකක් ඇඩ් කරන්නෙ කොහොමද..?ඒකට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්ද...? එලකිරි ප්‍රොෆයිල් එකට Theme ඇඩ් කරන්නෙ කොහොමද..? දන්න අය ඉන්වනම් කියල දෙන්න....;););););) නොදන්න අය ඉන්නවනම් බම්ප් කරන්න...!!!:yes::yes::yes::yes::yes:
  7. Uthmaxer

    Sinduwen Sinduwa

    නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..
  8. Uthmaxer

    සත්තයි මේක බලල උබල අඩනවා

    මරණ කොටන එව්වනම් මමත් බලන් නෑ මචං....! කොහොමත් ඕවා බලන්න එපා...අපි ඒවට හවුල් නොවී හිටියනම් හරි....
  9. Uthmaxer

    Free Courses From Lynda.Com

    වටින වැඩක් මචෝ...සුප්පා...!!! REP +++++:):):):)
  10. Uthmaxer

    Unbelievable and Amazing Things in the world

    අවුලක් නෑ මචෝ...රිප්ලයි එකත් ඇති..!:lol::lol:
  11. Uthmaxer

    Unbelievable and Amazing Things in the world

    :lol::lol::lol::lol::lol::lol::lol:
  12. Uthmaxer

    අමුතුම නීති

    repppppp++
  13. Uthmaxer

    BCS Online..

    එච්චර ලොකු සීන් එකක් නෑ මචෝ... Institute එකක් true හරි ගෙවන්න ඕනෙ නම් හදල දෙන්න පුළුවන්...ඔන්ලයින් වැඩෙත් අවුලක් නෑ...PM එකක් දාපන්....
  14. Uthmaxer

    වැරදුන ඒවා :p

    suppppppprrrrrr macho.... Rep++
  15. Uthmaxer

    Unbelievable and Amazing Things in the world

    මෙන්න කට්ටියටම බලන්න ලෝකෙ තියන අරුම පුදුම දේවල් ටිකක් අරගෙන ආවා... හොදයි නම් සලකලා අදහසකුත් දීලා යන්ඩෝ...:D:D:yes::yes::yes: නවසීලන්තයේ ගොවිපලක ඉදිකරල තියන Horizons කියන මේ නිර්මාණය බැලූ බැල්මට කාටූන් චිත්‍රයක් කියලයි හිතෙන්නෙ...නමුත් එහෙම නෑ. මේ අමුතු නිර්මාණය සම්පූර්ණයෙන් යකඩ භාවිතා කරල...
  16. Uthmaxer

    Sinduwen Sinduwa

    මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තරම් මුළු ලොවට හොරෙන් පෙම් කරානේ මං
  17. Uthmaxer

    Sri Lanka World War Pics. Pics will be uploaded in all pages. Never Seen Before

    සුපිරි මචං ලංකාවද කියල හිතෙනවා...!!! Rep+++
  18. Uthmaxer

    ***ELaKiRi BaR ***

    මටත් දෙන්න හොද කුරුම්බා වතුර එකක්...!:D:D:D
  19. Uthmaxer

    26 Pictures That Perfectly Sum Up Life

    :D:D:D:yes::yes:ෆට්ටයි

    No contents