♫ විදුලි මිණි පහන්...
♫ විදුලි මිණි පහන්...
විදුලි මිණි පහන් දැවී - බොලද ගී සිනා රැලි
නිලංකාර අඳරේ සිරවී - සැදෑ සාදයේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...
එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා
ඔබේ හඬ බිදී සිදීයයි - පතා සරිත් සාගරේ...//...