මෙන්න එකෙක් ඇවිල්ලා මගේ rep කපලා ගිහින්. යකෝ මමත් unp එකට තමයි චන්දෙ දුන්නේ. ඒ උනාට මේවා බලනකොට තමයි මුන් අපිව රවට්ටපු හැටි තේරෙන්නේ. අපි චන්දෙ දුන්නු උන් උනත් වැරැද්දක් කලොත් කොන්ද පණ ඇතුව ඒක විවේචනය කරපන් නිකන් වහලෙක් නොවී. උන්ට කඩේ ගියා කියලා අපි වෑන් 1ක් ගන්න ගියොත් වැඩි වෙච්ච ලක්ෂ 25 - 30...