කියල දියල්ලකො

AnuradhaRa

Well-known member
  • ඇයි හු#තො මෙනු එක දෙන්නෙ.. බලලා ඕඩර් කරපං..:angry:
    ​

    ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ... :P
    නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ? :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ... :P
    නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ? :rofl:
    ඇඟිල්ල තියලා පෙන්නුවත් අවුලක් නෑ..:yes:
    ​
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,884
    1,333
    113
    ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ... :P
    නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ? :rofl:

    ඉස්සර තිබ්බා Pizza Buriyani කියල එකක් :yes: . ඒක order කරන්න :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වර්ග දෙකක් නේ කිව්වෙ...
    චිලී චිකන්
    බාබිකියු චිකන් එහෙමද කියන්ඩ ඕන ?

    dekak tamai yako, :lol: ow ehema tama kiyanne, ape ekek innawa, pizza hut ekata uwa yawaddi nam practice karala yawanne,, gihin nama kyanwa arun ahana toppings anan manan okkotama epa kiyanawa oka tamai uge theory eka :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ? :rofl:

    pissada yako :lol: mu baluwei, agilla works, u nama kiyalama ahai etakota ya kiyanna tama tiyenne
     

    AnuradhaRa

    Well-known member
  • dekak tamai yako, :lol: ow ehema tama kiyanne, ape ekek innawa, pizza hut ekata uwa yawaddi nam practice karala yawanne,, gihin nama kyanwa arun ahana toppings anan manan okkotama epa kiyanawa oka tamai uge theory eka :lol:

    විහිලුවක් බං කරේ.. ටොපිංග්ස් සීන් එකත් ටිකක් කියල දියං..
    සිරාවටම මම පීස එකක් ඕඩර් කරල නෑ..
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    වර්ග දෙකක් නේ කිව්වෙ...
    චිලී චිකන්
    බාබිකියු චිකන් එහෙමද කියන්ඩ ඕන ?

    මේ දවස් වල pizaහුට් උන්ගේ මොකක්ද ඔපෙර් එකක් යනවා ඩබල් චික්කුද මොකක්ද කියල... :baffled: . අන්න ඒකනං වරදක් නැ... අනික ඔය දෙන බිල් එකේ ඇති 20% දිස්කවුන්ට් ගන්න සිද්දියක්. එකත් පොඩ්ඩක් බලපන් බිල වීසි කොරන් නැතුව.... :oo:

    ප.සු.: ඒ උනාට බන් මට නං ඔය කොයිකත් එච්චර පිරියක් නැ :eek:
     

    AnuradhaRa

    Well-known member
  • මේ දවස් වල pizaහුට් උන්ගේ මොකක්ද ඔපෙර් එකක් යනවා ඩබල් චික්කුද මොකක්ද කියල... :baffled: . අන්න ඒකනං වරදක් නැ... අනික ඔය දෙන බිල් එකේ ඇති 20% දිස්කවුන්ට් ගන්න සිද්දියක්. එකත් පොඩ්ඩක් බලපන් බිල වීසි කොරන් නැතුව.... :oo:

    ප.සු.: ඒ උනාට බන් මට නං ඔය කොයිකත් එච්චර පිරියක් නැ :eek:

    ඉස්සෙල්ල මම කාල බලල ඉන්ඩ ඕන... :)
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මං බැලුවෙ ගෙදරට ඩිලිවර් කරගන්ඩ..
    උන්ට වැඩි පුර කීයක් හරි අතට දෙන්ඩ ඕනද බං ? :confused:

    ඒක උබේ කැමැත්ත, කොහොමත් උබෙන් ඩිලිවරිට ගානක් කපනවා. එත් ඇහැක් නං එන එකාට පොඩි ගතම් එකක් දීපන් (අඩුම 40 ක් 50ක් වගේවත්...)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒක උබේ කැමැත්ත, කොහොමත් උබෙන් ඩිලිවරිට ගානක් කපනවා. එත් ඇහැක් නං එන එකාට පොඩි ගතම් එකක් දීපන් (අඩුම 40 ක් 50ක් වගේවත්...)

    හ්ම් හ්ම්
     
    • Like
    Reactions: Sonik Sonik