Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි
Uber (ඌබර්) කියන නම ඔයගොල්ලෝ අහලා තියනවද ? සමහරු නම් අහලත් ඇති. ඒත් ඒ නම හුරුපුරුදු නැති අය ගොඩක් අපි අතර ඉන්නවා කියලා කිසි සැකයක් නැහැ. Uber කියන්නේ මොකක්ද ? ඇත්තටම Uber කියන්නේ ඔබට එහා මෙහා යාමට කුලී රථයක් එහෙම නැතිනම් ටැක්සියක් සොයාගැනීම පහසු කරන App එකකට...