Server මෙහෙම කරන්න පුලුවන්ද?

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
     
    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
    ba
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.
     
    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
    උබලගෙ සර්වර්ස් බලන්නෙ උන් කියලා උන් ඇඩ්වටයිස් කරනවා. ඒත් ටෙක්නිකල් ස්පෙක් එක පබ්ලිශ් කලාට වෙන අවුල මොකද්ද?? සර්වර්ස් වෙන්ඩර්ස්ලා හෑම කෙනෙක්ගෙම කොමන් ස්පෙක් එකකට තමා සර්වර්ස් BOM කරන්නෙ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පුළුවන්.ඕවට නීති හරියට හැදිලා නෑ.
    උබලගෙ සර්වර්ස් බලන්නෙ උන් කියලා උන් ඇඩ්වටයිස් කරනවා. ඒත් ටෙක්නිකල් ස්පෙක් එක පබ්ලිශ් කලාට වෙන අවුල මොකද්ද?? සර්වර්ස් වෙන්ඩර්ස්ලා හෑම කෙනෙක්ගෙම කොමන් ස්පෙක් එකකට තමා සර්වර්ස් BOM කරන්නෙ.
    ඇත්ත.මේක තමයි වෙන්නේ,දැන් අවුරුදු ගානක් තිස්සේ
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
    Simple. cannot use a company name in any kind of publication without prior notice
    Spec tika dala api company ekakata mehema PC ekak provide kal kiwwa nam awlak na
     
    • Like
    Reactions: hodakolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
    You cannot put all the details like that. But they can say that you are a happy customer bla bla bla. The only risk you will have is if a hacker find outs what the system you are using they might craft a custom attack to target your organization. But it is very rare unless you are some fortune 500 or some company

    The real issue would be if someone advertises the security solutions you guys have bought from them. I have seen some guys putting the entire project details they have worked on, on linkedin. For attackers who are running recon these type of information is really valuable because then they know what vulnerabilities they can exploit to get it.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
    බැහැ, උන්ගේ client කෙනෙක් විදිහට ඔයගේ ආයතනයේ නම දාල තියෙනවා නම්, එකට එකග නැත්තම් වහාම ඔවුන්ට ලිකිතව දැනුම් දෙන්න.

    ලික්තව දැනුම් දීලත් දිගින් දිගටම ඒක සිද්ද වෙනවා නම්, නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. ඔබේ ආයතනයේ නම/ බ්‍රෑන්ඩ් name එක ඔබේ අවසරයකින් තොරව බාවිත කිරීම ගැන. සුදුසු කම් ලත්, නීතිඥ යකු හරහා එන්තර වාසියක් (letter ඔෆ් demand ) යවල, වැඩේ පටන් ගන්න පුළුවන්.