තාත්තලා ඔහොම තමයි.ගනන්ගන්න එපා.හැම දේම අපිට ඕන විදියට වෙන්න ඕනේ කියල හිතෙන්නේ අපේ අඩු පාඩුවකට.ඒ අඩුපාඩුව මොකක්ද කියල ඔයා ඔයාගේ මනස ඇතුලෙන් හොයල බලන්න.මිනිස්සු තමන් දන්නා බව පෙන්නන්න තමයි බන් එකෙක් දේවල් කරන්නේ.ඒ දේවල් වලින් පවුල ඇතුලේ තමන්ට වටිනාකමක් ගන්න හැමෝම කැමතියි.එකට තමයි ලවුකික මිත්‍යා...