උඹ කොහෙද මචං.අන්නාසි තම්බල සීනි සිරප් දාල වෙලුවනන් පට්ට ගානක් හොයන්න තිබ්බ.සෝල ද්‍රයර් එකක් හදාගන්න ගොවිතැන් කරනවා නම්.මම නම් වට්ටක්ක කෑල්ලක් වත් අහක දාන්නේ නැ.(කුණු කමට නෙමේ,අපේ දාඩිය මහන්සියට සොබාදහමෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් නොගෙන අහක දාන්න මට නම් බෑ)