අද තරුණ වයසෙ ඉන්න ළමයින්ට වැදගත් වීඩියො එකක් තියෙන්නෙ. ගොඩක් අය කලින් දැකලත් ඇති.
මම පාර දිහා බලාගෙන ඉන්නකොට දැකපු දෙයක් තමයි තාත්තා එක්ක පාරෙ යනකොට සමහර ළමයි ටිකක් ඉස්සරහින් යන්නෙ. නැත්නම් ටිකක් පස්සෙන්. තාත්ත එක්ක කතා කර කර යනව දකින්නෙ හරි අඩුවෙන්. සමහර විට තාත්තා එක්ක එකට යන එක ලැජ්ජාවක් වගෙද...