මං අහලා තියෙන විදිහට මේ අලි පරම්පරා ගානක් ඉඳං අවිදපු පාරවල් කියලා................
උං කිසිම දවසක ඒ පාරවල් වෙනස් කරන්න කැමති නැහැළු............
ඒක ඇත්තනං මේ දේ මිනිස්සු විසිංම කරගත්තු දෙයක්...............
කරන්න තියෙන්නේ මුංව වෙන තැනකට ගිහිං දාන එක..............