එහෙම කතා කරපු එකනං වැරදියි...............
හැබැයි බුද්ධිමත්ව වැඩ කරනවා නං ඒකට ළමයව කන්නේ නැතිව..............
ඒකගේ ආත්ම ගරුවත්වය කෙලෙසන්නේ නැතිව............
පෞර්ෂ්‍යය බළු කරන්නේ නැතිව කටයුතු කරන්න ඕන...............
ගුරුවරුත් දෙමව්පියොත් දෙගොල්ලොම මේ ගැන මීට වඩා කල්පනා කරන්න ඕන............