මලාට කමක් නෑ මිණිය මතක ඇතුව පුච්චපං දෙයියෝ.. :yes:
නැත්තං දන්නවනෙ වෙන දේ :(
උඹේ මිණිය නැඟිටිනව..
නැඟිටල ඇවිත් මරන්නෙ උඹේම සහෝදරය සහෝදරිය අම්ම තාත්ත වෙන්න පුළුවන් :no:
උඹට මලාම ඒව මොකුත් මතක නෑ :no:
ඒ නිසා නිකං බස් වලට යටවෙලා මැරෙනවට වඩා ගිණිතියාගෙන මැරෙන එක තමා මංනං කියන්නෙ ආරක්ෂිතම.. :yes:
උඹල...