අපේ රටේ නැති බැරි වගේ පෙන්නන අයයි, ඇත්තටම නැති බැරි අයයි, වෙන් කර ගන්න එච්චර අමාරු නෑ. සිගරට්, අරක්කු බොන පොරක් මූන දැක්කම අදුන ගන්න පුලුවන්. අතට සල්ලි දෙනවට වඩා කෑමක්, බීමක්, පෙනඩෝල් පෙත්තක් අරන් දුන්නනම් හරි.
උඹ කියන එක හරි මචන්. හැම දෙයක්ම මේ සමාජ ක්රමය නිසා වෙන දෙයක්. මිනිස්සු නැති බැරි වගේ පෙන්නව ඉතින් ඇත්තටම නැති බැරි අය කවුද හොයාගන්න අමාරු යි. ඒ වගේම මිනිස්සු කපටි කමටත් නැති බැරි ය වගේ ඉන්නවා. ඒ වගේම සමහර මිනිස්සු, තමන්ට කෙලවන්න එන උන් නිසා නැති බැරි වගේ ඉන්නවා. ඕකෙත් දෙපැත්තක් තියෙනවා.







