15GB for Rs.600/= (විහිලු නෙමෙයි.)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:O අඩේ.. පේන විදිහට නම් ලාභයි වගේ බං :O
ඒත් 6.00 am වෙනකං විතරනෙ :(
ටෙලිකොම් එකේ වගේ 8.00 am වත් වෙනකං දුන්නනං ගන්න තිබ්බ.. :(
 
  • Like
Reactions: been10

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
:O අඩේ.. පේන විදිහට නම් ලාභයි වගේ බං :O
ඒත් 6.00 am වෙනකං විතරනෙ :(
ටෙලිකොම් එකේ වගේ 8.00 am වත් වෙනකං දුන්නනං ගන්න තිබ්බ.. :(
ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුන ගමන් ටර්න් ඕෆ් වෙන්න දැම්මා නම් ඉවරයි නේ බන්.......!!!:D:yes:
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Signal strength කොච්චර තියෙන්න ඕනෙද බන්??:yes::yes:

    mage nam full wage tiyenawa. tower eka laga tiyenne. a natath signl bar 2k 3k tiyeddi hspa+ connct wunama enawa 16mbps+ wage. mama test kara. ganin STC huawei E3276 ekak. patta dongle eka.

    ape tower eka hspa wenakan witarak hv nisa 10mbps wage tama max enne
    ghgh899.jpg
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    සහෝ, මට හොද ඉන්ටනෙට් package එකක් කියනවද.. නිවාඩුවට ලංකාවේ මාසයක් විතර use කරන්න....