බ්ලූ රේ ඩිස්ක් සොෆ්ට්වෙයා වලිං රීඩ් කරන්න බෑ කුකුලෝහ්..
ඒක කරන්න පුළුවන් හාඩ්වෙයා එකකින් විතරයි..
ඒවට තමා බ්ලූරේ රොම්, ව්‍රයිටර්ස් තියෙන්නෙ..
ඒකෙන් රීඩ් කල්ල දෙන දේ යූසර්ට තේරෙන විදිහට ස්ක්‍රීන් එකේ පෙන්නන්නයි ඒකෙ තියෙන ෆයිල්ස් රීඩ් කරන්න සොෆ්ට්වෙයා ඕනෙ.. :yes: