1. markhaloce

    මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

    :lol: උඹලගෙ ඔය මනුස්සකම වැලිවේරියෙ මිනිස්සු මරද්දි හලාවත මිනිස්සු මරද්දි තිබ්බනං මොන තරම් ශෝක්ද :baffled: හමුදාපතිව බල්ලෙක් වගේ පාරෙ ඇදං යද්දි සතුටු වුනු මනුස්සයො :baffled: මහින්දගෙ අක්මාවයි උඹේ පෙනහල්ලකුත් ඕනෙ :rofl:
  2. markhaloce

    waththata thadi nayek awilla

    බිත්ති වලට කන් තියල බලපං බැසලිස්ක් මොනාද දන්නෑ කියන්නෙ :baffled: උඹව මරන්න හොයනවද දන්නෙත් නෑ :lol: කෝකටත් පරිස්සමින් ඉඳහං.. :baffled: උඹේ ලේත් එච්චර හොඳ නෑනෙ.. උඹ වගේ කුණු ලේ කාරයන්ව බැසිලිස්ක්ස්ට පෙන්නන්න බෑ :P
  3. markhaloce

    මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

    :no: :no: එල්ලන මරණෙ ඉක්මන් වැඩියි :no: පණ පිටිං අක්මාව ගලවද්දි ඊට වඩා වේදනාකාරියි :yes: ඒ නිසා මුලින් අක්මාව ගලෝල පස්සෙ එල්ලමු :yes: :baffled:
  4. markhaloce

    අවාසනාවට ඇත්ත කතාවක්..

    දන්න තරමින් නම් තාම නෑ :no: :no: :no: :no:
  5. markhaloce

    english spelling

    සුද්දොත් ඔටෝ කරෙක්ශන් නිසා ස්පෙලිංන්ස් වරද්දනව බං :D ගණං ගන්න එපා :D
  6. markhaloce

    කාලතුවක්කු

    ඇත්ත උණ්ඩ දානවනං වැහි නැති හෙන ගහන්න ඕනෙ යකෝ ඒ කරන අපරාදෙට :( මිනිහෙක්ව මරන්නැතුව උණ්ඩයක් මොන හිතකිං නාස්ති කරනවද බං :no: :no: මොන තරම් දරුණු හදවතක් තිබ්බත් ඒ වගේ අපරාදයක් කරන්න හිත දෙනවද මං අහන්නෙ :(
  7. markhaloce

    අවාසනාවට ඇත්ත කතාවක්..

    හුඟක් වැදගත් ත්‍රෙඩ් එකක්.. :baffled: ගොඩක් දේවල් ඉගෙන ගත්ත :baffled: තව තවත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න :baffled:
  8. markhaloce

    ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

    :lol: :lol: :lol: මේ දුක් වෙනගමං :yes: :yes: අම්මප :lol: :lol: :lol: ඒ හිනා යනව වගේ පේන්නෙ අඬන එක :lol: :lol: :lol:
  9. markhaloce

    C# ගැටළුවක් [ Help එකක් ]

    textBox1.Select(startPos, endPos); textBox1.HideSelection = false; :yes: මේක වැඩ... උඹ උඩ ටෙක්ස්ට් බොක්ස් එකේ සිලෙක්ට් කරද්දි සිලෙක්ට් කරන්න පටං ගන්න තැනයි සිලෙක්ට් කල්ල ඉවර වෙන තැනයි පොසිශන්ස් ගනිං.. :yes: ඒව අරගෙන startPos, endPos වලට ඒ වැලියුස් දුන්නාම හරි :yes: එඩිට් කරන ලදී...
  10. markhaloce

    බුදු අම්මෝ.. යකින්නියක්

    කෝ බං ඉතිං කැරකෙන්නෑනෙ :baffled:
  11. markhaloce

    ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

    රිදිලා :lol: :lol: :lol: මහින්දගෙ බඩේ පපුව හරියෙන් සිරස්ව පහලට බස්සන්න ඕනෙ කඩුවක් බඩේ පහල පෘෂ්ඨයෙන් මතුවෙන්න :P :P :P අඬපං බයියෝ.. :baffled:
  12. markhaloce

    බුදු අම්මෝ.. යකින්නියක්

    මේක දැම්මෙ භය වෙන්නද හිනාවෙන්නද :eek: හිනාවෙනවනං කොයි හරියෙදි වගේද හිනා වෙන්න ඕනෙ :eek: භය වෙනවනං ඒත් කොයි හරියෙ වගේද ? :eek: සිරාවටමයි අහන්නෙ :( අනේ හිනා වුන හරි භය වුන හරි කෙනෙක් ඉන්නවනං උදව් කරන්න :baffled:
  13. markhaloce

    Monitor eka bima watuna

    අනේ මන්ද බං උඹල :baffled: ඊලඟ පාරවත් මොනිටරේ ඩබල් ඇඳකවත් තියාගනිං වැටෙන්න දෙන්නැතුව බම්ප් :baffled:
  14. markhaloce

    අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා

    :no: :no: :no: පිටසක්වල ජීවීන් ඇවිල්ල නියුක්ලියර් වෙපන්ස් වලිං ගැහුවොත් ජාන විකෘති වෙනව :( ඒත් එක්කම ඩේටත් නැතිවෙන්න පුළුවන් :( ඩේට සමාන්තර විශ්වෙක සේව් කරන්න ඕනෙ :yes: එතකොට පිටසක්වල උන් ගැහුවත් අවුලක් නෑ :yes: :yes: :yes:
  15. markhaloce

    මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

    :no: ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද.. මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes: උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:
  16. markhaloce

    ElaKiri Programmer's Club

    ඒක වෙබ්නෙ බං.. මට ඕනෙ ඩෙස්ක්ටොප් එකෙන් එවෙලෙ කොටන එක අරගෙන එවෙලෙ ට්‍රාන්ස්ලිටරේට් කල්ල දෙන එක වෙනස් කරගන්න.. :no: ucsc එකේ එක හරියන්නෑ :no: ඒ ජාතියෙ ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකක සෝසුයි ඕනෙ :yes:
  17. markhaloce

    A/L කරන්න විෂයක් තෝරා ගන්න උදව්වක්

    කෙල්ලෙක්ට නම් එන්ජින් ගැන වගේ තියෙන කොටස් ගැලපෙන එකක් නෑ බං.. මං දැකපු විදිහටනම් දහය එකොලහ වසර වල විද්‍යාව පොතේ තියෙන දේවල් වලිං පොඩ්ඩක් එහාට ගිය සිලබස් එකක් තියෙන්නෙ :yes: මැත්ස් පාට් එක නම් ගන්නම දෙයක් නෑ බං.. පට්ට සරල දේවල් තියෙන්නෙ.. පයිතගරස් ප්‍රමේයයි පොඩි පොඩි පිසිස් නියම චුට්ටකුයි තමා...
  18. markhaloce

    A/L කරන්න විෂයක් තෝරා ගන්න උදව්වක්

    ආට් නම් කරන්න එපා බං.. කරනවනං රස්සාවක් කරන්න පුළුවන් විශයන් තුනක් තෝරගෙන කරපං :yes: ටෙක් කරපං අවුලක් නෑ.. :yes: එහෙං මෙහෙං පාඩම් දෙක තුනක් දැකල තියේ :yes: සිලබස් එකේ හැටියටනං වාහනයක්වත් ගලෝල හයි කරගන්න පුළුවන් වෙයි :yes: මට වුනත් වාහනයක් ගැලෙව්වෑකි අවුලක් නෑ :yes: හයි කරන්න ගියාමනෙ ඇණයි කෑලියි...

    No contents