පරිවර්තන උදවු

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මෙන්න මෙක english වලට පරිවර්තනය කරලා දෙන්ඩො දන්න කවුරු හරි..

    අධ්‍යාපන නොලත් මිනිසා,පරිණාමයනොවු වානරයෙකු හා සමනය
    ..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙන්න මෙක english වලට පරිවර්තනය කරලා දෙන්ඩො දන්න කවුරු හරි..

    අධ්‍යාපන නොලත් මිනිසා,පරිණාමයනොවු වානරයෙකු හා සමනය..

    "An illiterate man makes a shadows of an Unevolved ape!!"
    :yes:

    නමුත් මචං මේකේ අර්ථයෙනම් අඩුවක් තියනබව මට හිතෙනවා.... මෙහෙම හිතපන් :

    අධ්‍යාපන ලත් මිනිසා,පරිණාමයනවු වානරයෙකු හා සමානද????

    පරිණාමයනවු වානරයෙකු යනු නැවතත් "සාමාන්‍ය මිනිසෙකි" ...එතකොට අධ්‍යාපන ලත් මිනිසා මිනිසෙකුටසමානද ??
    අධ්‍යාපය මිනිසාට වැඩියමක් එකතුකර නැද්ද??? :no:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    "An illiterate man makes a shadows of an Unevolved ape!!"
    :yes:

    නමුත් මචං මේකේ අර්ථයෙනම් අඩුවක් තියනබව මට හිතෙනවා.... මෙහෙම හිතපන් :

    අධ්‍යාපන ලත් මිනිසා,පරිණාමයනවු වානරයෙකු හා සමානද????

    පරිණාමයනවු වානරයෙකු යනු නැවතත් "සාමාන්‍ය මිනිසෙකි" ...එතකොට අධ්‍යාපන ලත් මිනිසා මිනිසෙකුටසමානද ??
    අධ්‍යාපය මිනිසාට වැඩියමක් එකතුකර නැද්ද??? :no:

    Mage adahasak newei oya..meka kiyala thiyenne sir author .c clack
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අංගුලිමාල;18091759 said:
    සිංහල වාක්‍යයක් මැද ඉංග්‍රීසි කියල ලියන්න බැරි උඹට මොන ඉංග්‍රීසිද වඳුරෝ?

    empathy.gif