පොහොට්ටුව ලණුව කයි ද?
පොහොට්ටුව ලණුව කයි ද?
අද පැවතෙන ඇතැම් සංධාන හා එජාප සාමජිකයන්ගේ කසුකුසු අනුව මෙතැන් සිට 2019 චන්දය දක්වා රජය කරගෙන යෑමට පොහොට්ටුව වෙත බාරදීමට කතා බහවන බව සැලයි.ඒ අනුව දැනට මෙම රජය මුහුන දී මහජන විරෝධයට හේතුවී ඇති ගැටලු සියල්ල පොහොට්ටුව වෙත පැටවෙනු ඇත.එසේ වුවහොත් මහා...