පොහොට්ටුව ලණුව කයි ද?
පොහොට්ටුව ලණුව කයි ද?
අද පැවතෙන ඇතැම් සංධාන හා එජාප සාමජිකයන්ගේ කසුකුසු අනුව මෙතැන් සිට 2019 චන්දය දක්වා රජය කරගෙන යෑමට පොහොට්ටුව වෙත බාරදීමට කතා බහවන බව සැලයි.ඒ අනුව දැනට මෙම රජය මුහුන දී මහජන විරෝධයට හේතුවී ඇති ගැටලු සියල්ල පොහොට්ටුව වෙත පැටවෙනු ඇත.එසේ වුවහොත් මහා මැතිවරනය හා ජනපති වරනය පැවැත්වෙන 2019-2020 වන විට පොහොට්ටුව තියෙන ප්‍රශ්න හමුවේ මහජන අප්‍රසාධයට වේගයෙන් ලගා වනු ඇති බවවත් ඒ උපාය භවිතාකොට බුලත්කොල-අලි-සීනු-ටී.එන්.ඒ හවුලක පොදු සංධානයක් හා පොදු අපේක්ශකයෙක් හරහා නැවත වසර 6ක බලය ලබා ගත හැකිබව පෙන්වාදී ඇත.මෙය දේශපාලන උගුලක් බව සමහරෙක් කියන අතර ඒ හේතුවෙන් නැවතත් පොහොට්ටුව ඒ ලග එන 2019-2020මැතිවරන සමය වනවිට ජනතාවට එපා වනු නියතබව කියති.
කරුනු එසේ හෙයින් පාර්ලිමෙන්තුව විසුරුවා නැවත මහා මැතිවරනයක් හා ජනපතිවරනයක් නොපැවෙත්වෙනතාක් මෙම රජය බාර නොගැනීමත් තිබෙන රජය 2019 වෙනතෙක් මෙසේම යාමට ඉඩදි පවතින පොපෙ-එජාප රජය 2019 වන විට ජනයාට අන්තලෙස එපා වන විට නියමිත මැතිවරන තුලින් බලයට එන ලෙසත් විශ්ලේශකයෝ උපදෙස් දෙති.