මටත් එහෙම තිබ්බ බන්
ගොඩක් රෑවෙනකන් පාඩම් කරල නැවැත්තුවම
රෑ වෙනකන් ෆිල්ම් බැලුවම වගේ එහෙම උනේ
හැමෝටම 8.30 වලින් පස්සෙ යම් වෙලාවක නිදි කිරා වැටීමක් එන්න ගන්නව ඒ එක්කම නිදාගන්නවනම් දිග නිද්දක් එනවා.ඒ නිදි කිර්‍රිම කඩල තාව ඇහැරන් ඉන්නකොට නියම නින්ද එන් නැ..කොහොමත් කම්මලේ යකඩතලනකොටත් නින්ද යන...