Private Banks ගැන නම් දන්නේ නෑ හැබැයි Peoples Bank (it is a state bank) එකේ නම් පඩිය එක grade අනුවයි seniority අනුවයි වෙනස් වෙනවා
Grade 3I, 3II, 3III වගේ අය managerial grade.
All out salary eka 60000 /= වගෙ වෙනවා සාමාන්‍ය manager කෙනෙක්ගේ. ඒ වගේම OT කරලත් සෑහෙන්න හොයනවා