අඩේ පට්ට ලස්සනයි. මාරම ගති. මටත් යන්න හිතෙනවා ඩුබායි වලට.
තෙල් සල්ලි වලින් invest කරලා තමයි හදලා ඇත්තේ. ඒ වුනාට මුන්ට තෙල් ඇරෙන්න කිසිම එකක් නෑ. හැබයි අපිට තෙල් ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනවා. හොඳ skilled workforce එකකුත් තියෙනවා. ඒ වුනාට අපි තාම දුප්පත්. දියුනුව කියන්නේ ගොඩනැගිලි විතරක් නෙවෙයි...