1. king_pandukabaya

    Anuya HOT....

    :P
  2. king_pandukabaya

    18+ Justin Bieber (PENIS)

    :lol: even he hasn't reached puberty :P
  3. king_pandukabaya

    කෙල්ලෝ ගැන තරහින් ලියමි

    the last row එකේ ඒවා නම් නියමයි :lol:
  4. king_pandukabaya

    ♥----Romantic Moments----♥

    බම්ප් :love:
  5. king_pandukabaya

    SLIIT එකේ අපි

    ඕක හැම අවුරුද්දෙම මට උනා. කොහොම හරි repeat වෙන්නේ නැතුව ගොඩ දැම්මා
  6. king_pandukabaya

    .: New Video Concept By Me :.

    පට්ට කියන්නේ පට්ටම පට්ට. එක නම් සිරා. කරන්න පුලුවන් නම් හරි සාර්ථක වෙයි elazzzz :yes::yes::yes::yes:
  7. king_pandukabaya

    මචන් අර උඹ දාපු වෙසක් avatar වලින් එකක් මම facebook profile එකට දාගන්නද ? කමක් නැද්ද

    මචන් අර උඹ දාපු වෙසක් avatar වලින් එකක් මම facebook profile එකට දාගන්නද ? කමක් නැද්ද
  8. king_pandukabaya

    __සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

    ඉතාම හොඳ වැඩක්. මම මේ පින්තුරයක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකට දාගත්තාට කමක් නැද්ද මචන්
  9. king_pandukabaya

    What Are The TV Shows You watch every week?

    how i met your mother බලන්නේ කවුද ?
  10. king_pandukabaya

    ලව් සීන් ඇලගික්නම් එන්න එපා

    Ajab Prem Ki Ghazab Kahani මෙන්න පට්ට ෆිල්ම් එක. මම වැඩිය ලව් කතා බලන්නෙ නෑ මොකද මට දුක හිතෙනවා හරියට (reason එකක් තියෙනවා)
  11. king_pandukabaya

    May 1 + LOVE

    මමත් මෙන්න මේක කියන්න හිටියේ. මැයි දිනය කියන්නේ කම්කරු දිනය. කෙල්ලත් එක්ක කැම්බල් පාර්ක් එකට හරි ලිප්ටන් වටරවුමට හරි පලයන්. වැඩකරන කම්කරු ජනතාවගේ ලව් කිරීමේ අයිතිය ඉල්ලා උද්ගෝශනය කරපන් :P:P
  12. king_pandukabaya

    ලංකාවේ හදන ටැබ් එකක්

    සිරාම අදහස. ඕක අනිවා කරන්න පුලුවන්. උත්සාහ කලොත් බැරිවෙන එකකුත් නෑ ඉතින්. අර ටච් ස්ක්‍රීන් එක මදර්බෝඩ් එකට හයිකරද්දී කේස් වෙන්නේ නැත්තන් ගොඩම ගොඩ.
  13. king_pandukabaya

    මට මුලු ලොවම ඔබයි.......

    පින්තූරේ නම් පට්ට පහර :lol:
  14. king_pandukabaya

    Mobitel couple package available

    පැකේජ් එක නම් ගන්න පුලුවන් හැබැයි කපල් වෙන්න තාම කවුරුත් නෑ :) ela ela
  15. king_pandukabaya

    Knight Rider Festival III

    ITN එකේ යනකොට මම හැමදාම බලනවා රෙප් දුන්නා
  16. king_pandukabaya

    මාසික විදුලි බිල කීයද?

    182 units 3914.44 1 Desktop computer 1 Fridge 5 Ceiling fans 1 Standing fan 1 Table fan 1 Water heater (bathroom) 1 Washing machine 1 TV 1 Radio 1 Food Processor 1 Microwave oven 1 Water Kettle 14 CFL bulbs and 3 Normal Bulbs මම හිතන්නේ මෙච්චරයි තියෙන ඔක්කොම
  17. king_pandukabaya

    PRABAKARANS UNDERGROUND BUNKER- MULATHIVE

    පට්ට මචන්. මටත් යන්න හිතුනා
  18. king_pandukabaya

    Alexandra Stan

    I'm totally in love with her. I thought that there are no Stan's fans in Elakiri. She is really great This is another song of her 7rakG7c4eyk
  19. king_pandukabaya

    ආදරය_ඇති~වුනේ?

    මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ :oo::(

    No contents